මචන්ලා මම driving වලට අලුත්. මට පොඩි ප්රශ්නයක් තියනවා අපි manuel driving කරන කොට accelerator එක පාගගෙනම driving කරන්න ඕනද ? නැත්නම් gear change එක්ක්කදී විතරක් පාගන්න ඕනද. reverse කරද්දී accelerator එක පාන්නේ නැද්ද? please help