මචන්ලා මම driving trial ටෙස්ට් එක fail උනා. අයෙත් දිනයක් ගන්නේ කොහොමද? අපිට ඕන දිනයක් ගත හැකිද ? හෙල්ප් එකක් දෙන්න

අප්පට සිරි. ආයෙත් 500 ගෙවන්න වෙනවා මචන්. ඇයි ෆේල් උනේ ?
ලර්නර්ස් කාරයෝ අත යට සීන් එහෙමත් වෙනවා ඔය examiner ලත් එක්කඅෆ්ෆා උඹ ලර්නර් එකක් හරහා නෙමේද ගියේ?
එහෙම නම් ඉතින් ෆේල් කරනවා දෙකක් නෑ.
මම නම් ගියේ ලර්නර් එකක් හරහා.දෙපාරක් කකුල බිම තියලත් මම පාස්.එදාම කාඩ් එකත් ගත්තා
ලර්නර්ස් කාරයෝ අත යට සීන් එහෙමත් වෙනවා ඔය examiner ලත් එක්ක