Drone වල වර්ග දෙකක් තියෙනවා. Toy grade / Hobby Grade
Hobby grade ටිකක් භයානකයි. Brush less motor + GPS + etc තියෙනව. වැටුනොත් අනිවා ලොකු ගානකට කෙල වෙන්ව. තනතුරු වෙනවා. හැබැයි range වැඩි. එලවන්ද ලේසි.
Toy grade කිසි ප්රශ්නයක් නෑ. වැටුනත් කැඩෙන්නේ නෑ. වියදම් අඩුයි. හැබැයි range අඩුයි. එලවන්ද අමාරුයි.
ඒක නිසා Hobby grade එකක් ගන්ඩ කලින් අනිවා toy grade එකක් අරන් පුරුදු වෙන්ඩ ඕන. නැත්තම් සල්ලි අපරාදේ. Hobby grade එක්කක් housing එකක් ගන්න ගානට toy grade drone එකක් ගන්ඩ පුළුවන්. ඒක නිසා DJI Phantom / Cheerson CX20 ගන්ඩ කලින් අනිවා Syma x5c එකක් අරන් පුරුදු වෙන්ඩ.
මම නම් කියන්නේ ඉස්සරලා Syma X5c එකක් අරගෙන පුරුදු වෙලා. ඊට පස්සේ Cheerson CX20 එකක් ගන්ඩ.
Cheerson CX20 ඒක හොදයි. Gimbal / camera mount කරහැකි. මගෙත් තියෙන්නේ එකක්. මේ මම එකෙන් කරපු video එකක් (720p දාල බලන්ඩ):

specs of drone pleaseDrone වල වර්ග දෙකක් තියෙනවා. Toy grade / Hobby Grade
Hobby grade ටිකක් භයානකයි. Brush less motor + GPS + etc තියෙනව. වැටුනොත් අනිවා ලොකු ගානකට කෙල වෙන්ව. තනතුරු වෙනවා. හැබැයි range වැඩි. එලවන්ද ලේසි.
Toy grade කිසි ප්රශ්නයක් නෑ. වැටුනත් කැඩෙන්නේ නෑ. වියදම් අඩුයි. හැබැයි range අඩුයි. එලවන්ද අමාරුයි.
ඒක නිසා Hobby grade එකක් ගන්ඩ කලින් අනිවා toy grade එකක් අරන් පුරුදු වෙන්ඩ ඕන. නැත්තම් සල්ලි අපරාදේ. Hobby grade එක්කක් housing එකක් ගන්න ගානට toy grade drone එකක් ගන්ඩ පුළුවන්. ඒක නිසා DJI Phantom / Cheerson CX20 ගන්ඩ කලින් අනිවා Syma x5c එකක් අරන් පුරුදු වෙන්ඩ.
මම නම් කියන්නේ ඉස්සරලා Syma X5c එකක් අරගෙන පුරුදු වෙලා. ඊට පස්සේ Cheerson CX20 එකක් ගන්ඩ.
Cheerson CX20 ඒක හොදයි. Gimbal / camera mount කරහැකි. මගෙත් තියෙන්නේ එකක්. මේ මම එකෙන් කරපු video එකක් (720p දාල බලන්ඩ):
specs of drone please
ඕක කියක් උනාද කොහෙන්ද ගත්තෙ විස්තරත් දාපන් කෝ මචන්Drone වල වර්ග දෙකක් තියෙනවා. Toy grade / Hobby Grade
Hobby grade ටිකක් භයානකයි. Brush less motor + GPS + etc තියෙනව. වැටුනොත් අනිවා ලොකු ගානකට කෙල වෙන්ව. තනතුරු වෙනවා. හැබැයි range වැඩි. එලවන්ද ලේසි.
Toy grade කිසි ප්රශ්නයක් නෑ. වැටුනත් කැඩෙන්නේ නෑ. වියදම් අඩුයි. හැබැයි range අඩුයි. එලවන්ද අමාරුයි.
ඒක නිසා Hobby grade එකක් ගන්ඩ කලින් අනිවා toy grade එකක් අරන් පුරුදු වෙන්ඩ ඕන. නැත්තම් සල්ලි අපරාදේ. Hobby grade එක්කක් housing එකක් ගන්න ගානට toy grade drone එකක් ගන්ඩ පුළුවන්. ඒක නිසා DJI Phantom / Cheerson CX20 ගන්ඩ කලින් අනිවා Syma x5c එකක් අරන් පුරුදු වෙන්ඩ.
මම නම් කියන්නේ ඉස්සරලා Syma X5c එකක් අරගෙන පුරුදු වෙලා. ඊට පස්සේ Cheerson CX20 එකක් ගන්ඩ.
Cheerson CX20 ඒක හොදයි. Gimbal / camera mount කරහැකි. මගෙත් තියෙන්නේ එකක්. මේ මම එකෙන් කරපු video එකක් (720p දාල බලන්ඩ):
ඕක කියක් උනාද කොහෙන්ද ගත්තෙ විස්තරත් දාපන් කෝ මචන්
මෙහෙට ගෙන්නුවදCheerson CX20
මෙතනින් ගත්තේ:
http://www.banggood.com/Cheerson-CX20-Opensource-Version-AutoPathfinder-Quadcopter-RTF-p-932145.html
මෙහෙට ගෙන්නුවද
කස්ටම් එකෙක්න් අවුලක් උනේ නැද්ද මචං
පොඩ්ඩක් විස්තර දාපන්
ඔව් ගෙන්නුවා.
ඇල්ලුවා. මේ විදියට ගන්ඩ. Tax එක 2000/=
http://www.elakiri.com/forum/showthread.php?p=19954044