Drone අයියලා එන්න ❤ ඔක්කොම එන්න ❤

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    ඇත්තටම සීන් එක මේකයි
    ඔය MOD ගොඩක් කොන්ඩිශන්ස් දාන්නේ ඔය syma x5-c වගේ ඒවා නිසා
    උන්ට වැරැද්දක් කියන්නත් බෑ
    MOD එකෙන් දන්නේ නෑ නෙහෙ මේ දෙකේ technical වෙනස් කම්
    ගොඩක් වෙලාවට syma එකේ battery life එක 8-10 mins ඉතින් උඩදි ඕක ඉවර උනොත් හුටා කඩන් වැටුනා
    phantom ඇතුලු advanced drones වල එහෙම වෙන්නේ නෑ නෙහ් කියට වත්
    advanced drones වල return to home and failsafe වගේ option නිසා උඩදි සිග්නල් නැති උනත් අයේත් එනවා අර වගේ එකක් සිග්නල් නැති උනොත් හෝ උඩදි පේන්නේ නැතිව ගියොත් හෝ ඉස්සරහා මොන පැත්තදැයි හොයා ගන්න බැරි උනොත් කාගේ හරි ඔලුවක් උඩට වැටෙනවාම තමා ඉතින්

    අනිත් එක gsp map එකෙන් බලන් ඔනේ වෙලවාක ඩ්‍රොන් එකේ රියල් updates එනවා
    :nerd::nerd::nerd::nerd:
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    63zswk.jpg

    24d524p.jpg
    Mine ❤️

    Machan meke live video balnda i phone or i pad ekak wendama onada? Natnam Android phones ekakin puluwan da?:rolleyes:
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    ගණන් , ගත්තු තැන් භාවිතය මේ විස්තරත් දාපන්.. මම වගේම තව ඩ්‍රෝන් පිස්සෝ ගොඩක් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා ඉන්නවා

    :lol::lol:

    මං ගත්තේ camera lk එකෙන්. මේක 130000/- උනේ මං ගන්න ගියේ phanthom standed 4K එක. ඒක 125000/- පස්සේ එයාලම කිව්වා එක ගන්න එපා එකේ සිග්නල් සෙට් වෙන්නේ WIFI වලින් කියලා RC සිග්නල් නෙමෙයි කිව්වා. උඩට ගියාම සිග්නල් ලොස්ට් වෙනවලු. එක නිසා මට phanthom advance එකට යන්න කිව්වා. එකේ සිග්නල් වැඩ කරන්නේ RC සිග්නල් ඒක නිසා සිග්නල් ලොස්ට් වීමක් වෙන්නේ නෑ. මං ඒක නිසා මේක ගත්තා. phanthom advance එකයි phanthom professional එකෙයි වෙනස camera එක professional එකේ එන්නේ 4K camera එකක්. ඒක 165000/- විතර වෙනවා. flight unit එක ඒ දෙකේම එකයි camera එක විතරයි වෙනස් වෙන්නේ. phanthom advance එකේ එන්නේ 2K cam එකක්. මගේ වැඩවලට මේක හොඳටම ඇති. ඒක නිසා මේක ගත්තා.
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මේ අපේ ගෙවල් ඉස්සරහ ඉඳල phanthom 3 advanced එකෙන් ගත්තු still ෆොටෝ එකක්. ඔය ඈතින් පෙන්නේ කළුතර බෝධිය

    13497732_10153897906601888_7632181369660653864_o.jpg
     
    Last edited:

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මං ගත්තේ camera lk එකෙන්. මේක 130000/- උනේ මං ගන්න ගියේ phanthom standed 4K එක. ඒක 125000/- පස්සේ එයාලම කිව්වා එක ගන්න එපා එකේ සිග්නල් සෙට් වෙන්නේ WIFI වලින් කියලා RC සිග්නල් නෙමෙයි කිව්වා. උඩට ගියාම සිග්නල් ලොස්ට් වෙනවලු. එක නිසා මට phanthom advance එකට යන්න කිව්වා. එකේ සිග්නල් වැඩ කරන්නේ RC සිග්නල් ඒක නිසා සිග්නල් ලොස්ට් වීමක් වෙන්නේ නෑ. මං ඒක නිසා මේක ගත්තා. phanthom advance එකයි phanthom professional එකෙයි වෙනස camera එක professional එකේ එන්නේ 4K camera එකක්. ඒක 165000/- විතර වෙනවා. flight unit එක ඒ දෙකේම එකයි camera එක විතරයි වෙනස් වෙන්නේ. phanthom advance එකේ එන්නේ 2K cam එකක්. මගේ වැඩවලට මේක හොඳටම ඇති. ඒක නිසා මේක ගත්තා.

    machan mamath ekak ganda hadanne CameraLk eken ..phanthom standed 2.7 ekak tami bn...machan...wifi walain godak udata ywanda barida?:oo:....RC Signal kiyanne Wifi walin newida???...mokakda wensa bn?? wifi eka loku aulak wei da???:baffled:...