සිංහලයෝ ඩ්රෝන් එකක් නිකන් යැව්වොත් පොලිස් කෙස් නේද? කොහොමද රෙජිස්ටර් කරන්නේ? මාසිකව හෝ අවුරුද්දකට පාරක් කියක් ගෙවන්න ඕනද? ඒ ගැන විස්තර තියන තැනක් නැද්ද?