Drone එකක් රෙජිස්ටර් කරන්නේ කොහොමද ?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,985
    10,151
    113
    සිංහලයෝ ඩ්‍රෝන් එකක් නිකන් යැව්වොත් පොලිස් කෙස් නේද? කොහොමද රෙජිස්ටර් කරන්නේ? මාසිකව හෝ අවුරුද්දකට පාරක් කියක් ගෙවන්න ඕනද? ඒ ගැන විස්තර තියන තැනක් නැද්ද?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,985
    10,151
    113
    e ube ara youtube channel eka ko? eke weda walatada drone eka??
    මොන චැනල් ද 🙄 ගංජා ඩිලිවරි කරන්න තමා ඩ්‍රෝන්. යූටියුබ් නම් මොනවද දැන් හැම එකම කරනවා 😁
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    මොන චැනල් ද 🙄 ගංජා ඩිලිවරි කරන්න තමා ඩ්‍රෝන්. යූටියුබ් නම් මොනවද දැන් හැම එකම කරනවා 😁

    :shocked:

    uba thanamalwila kollek da? cash on delivery karanavada?
    kiyada dan badu? ata ekka gahuvoth aul da?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,985
    10,151
    113
    :shocked:

    uba thanamalwila kollek da? cash on delivery karanavada?
    kiyada dan badu? ata ekka gahuvoth aul da?
    තණමල්විල එහා ගම. ඇට එක්ක ගහන්න එපා අවුල්. කෑෂ් ඔන් ඩිලිවරි නෑ. 5000 ඉෂි කෑ ශ් දැම්මාම හංගපූ ලොකේෂන් එකේ GPS කොදිනේශන් දෙනවා. ඒත් මෙහෙ ඉන්න මෝඩ හැත්ත එක්ක ඔව් කරන්න බෑ. ඩ්‍රෝන් එකෙන් ඉන්න තැනටම යවන්න බැලුවේ
     
    • Like
    Reactions: Devadatta

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    තණමල්විල එහා ගම. ඇට එක්ක ගහන්න එපා අවුල්. කෑෂ් ඔන් ඩිලිවරි නෑ. 5000 ඉෂි කෑ ශ් දැම්මාම හංගපූ ලොකේෂන් එකේ GPS කොදිනේශන් දෙනවා. ඒත් මෙහෙ ඉන්න මෝඩ හැත්ත එක්ක ඔව් කරන්න බෑ. ඩ්‍රෝන් එකෙන් ඉන්න තැනටම යවන්න බැලුවේ
    Mn yawala dennam commision ekak dipan :)