Drone යවන්ඩ බැරි ද ?

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අදිකාරිය අවසරයක් නැතුව Drone යවන්ඩ බැරිද අපිට
    trip එකක් ගිහිල්ල එකෙන් viedo පාරක් දාන්න බැරි ද ?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,523
    13,107
    113
    🤍
    Public Places ba.
    Laga army camps ehma thienm eth ba

    danna tharamin kiwe. horaata gemak gahanna puluwan ithin
    ara licence eka tiyanawanam puluwanne

    ahh me menna me man drone ekakk yawana kiyala parata bahala puka denna giyoth neh hammer wenne neda?
     
    • Love
    Reactions: Tanto

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,542
    1
    51,215
    113
    ප*යාගල
    sorry.com
    ara licence eka tiyanawanam puluwanne

    ahh me menna me man drone ekakk yawana kiyala parata bahala puka denna giyoth neh hammer wenne neda?
    ou license eka thiyei nm puluwan eth licen eka hamathanatama valid na. adala place ekata witharai ne.
    eka klin kiyala ganna one.

    puka denna ynna hoda na sadda nathuwa wade karan enna one. army / police un inna than wala yawannama epa
     
    • Love
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    ara licence eka tiyanawanam puluwanne

    ahh me menna me man drone ekakk yawana kiyala parata bahala puka denna giyoth neh hammer wenne neda?

    ou license eka thiyei nm puluwan eth licen eka hamathanatama valid na. adala place ekata witharai ne.
    eka klin kiyala ganna one.

    puka denna ynna hoda na sadda nathuwa wade karan enna one. army / police un inna than wala yawannama epa
    eeeka thami maath baluwa
    issella drone eka register karandath oone lu
    passe yawana thana daaala avasara ganna oone lu (meeka nam online puluwan sallith denna onne lu)
    yakadooo drone ekak gannawata vada amaarui ne drone eka yawanda

    lankave inna sakkili irisiya kaara H puthaala tika sure naa ban anna aruu drone ekak yawanawa kiyala policiyata wath kiuwoth
    gaththa gaman dennai wenne okkoa tika policiyata
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අදිකාරිය අවසරයක් නැතුව Drone යවන්ඩ බැරිද අපිට
    trip එකක් ගිහිල්ල එකෙන් viedo පාරක් දාන්න බැරි ද ?
    Ba

    Public Places ba.
    Laga army camps ehma thienm eth ba

    danna tharamin kiwe. horaata gemak gahanna puluwan ithin
    Ahu unith case. Eeta wada permission aragena kara nm hari
    ------ Post added on Sep 4, 2024 at 9:24 AM
     
    • Like
    Reactions: Tanto

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    - DJI will restrict take off in restricted places from the map
    - by law ur not allowed to take off without approval (for specific places) or unregistered in CAA
    - trip ekak gihin podiyata yauwata aulak wen na habai insurance natuwa mokak hari crash wela keliyak unot laksha/ koti gaanin nadu yanne

    thiyenne toy drone ekak nam kohe yauwat aulak na (toy category defined by CAA)

    The individual categories are subject to their own compliance requirements, more details on this can be located in the ‘Limitations on Operations’ section in the CA-IS-2017-GEN-001 Implementing Standards document.

    • Any drone (regardless of mass category) that is equipped with any data capturing sensors (i.e. Cameras), which could potentially pose a safety or security threat shall not be flown without prior authorization from the local Police in charge of that area.
    • Prior authorization from the local Police is not required if the operator has obtained written approval from the airport within that region or the aircraft is operated under the supervision of an authorized person from the CAASL.
    • Category A & B drones that are equipped with any data capturing sensors must be registered with the CAASL.
    • A Category C drone that is not equipped with any data capturing sensors must registered with a certified vendor.
    • A Category D drone that is not equipped with any data capturing sensors is exempt from the requirement for registration.
     
    • Love
    • Sad
    Reactions: Tanto and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,523
    13,107
    113
    🤍
    eeeka thami maath baluwa
    issella drone eka register karandath oone lu
    passe yawana thana daaala avasara ganna oone lu (meeka nam online puluwan sallith denna onne lu)
    yakadooo drone ekak gannawata vada amaarui ne drone eka yawanda

    lankave inna sakkili irisiya kaara H puthaala tika sure naa ban anna aruu drone ekak yawanawa kiyala policiyata wath kiuwoth
    gaththa gaman dennai wenne okkoa tika policiyata
    aniwaryen kiyanawa hode

    uba diynu wenwt asa na kauruwth

    hri ithin uba ghin horen krpn wade ktwth kiyn ntw

    mamath Drone ganna adahasa ayin karagaththe onna ona utte laws nisa thama. Drone registration eka okay. Eth meka me fly karana hama parakama 5000k gewala license ganna onane ban. hobby ekata yawanna wenne naha ohoma gewanna giyoth
    e register wena website eka ewahanko
    ------ Post added on Sep 4, 2024 at 9:45 AM
     
    • Like
    Reactions: Tanto

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    තෙල් පෝලින් තිබුණ දවස් වල නන් කොල්ලො ඩ්‍රෝන් යවල පෝලිම බලනවනෙ.
     
    • Haha
    Reactions: Tanto and Psiko

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපි මේ ළඟදි පොළොන්නරුවෙ ට්‍රිප් එකක් ගිහින් ලොජ් එකේ ටෙරස් එකේ ඉඳලපි සෙට් එකගෙ එකක් ගන්න ගිහාම ළඟ ගෙදරක ඩයල් එකක් ගේම ඇද්දා ගෙවල් අස්සෙ බලන්න යනවද කියල :love2: :love2: :love2: අපි ගත්ත එව්වඌට පෙන්නලතිබ්බ මේ අපේඒව ගන්නෙ කියල.ඊට පස්සෙ කෝකටත් කියල අපිඕක එලියට ඇද්දෙ නෑ
     
    • Love
    • Like
    Reactions: Psiko and Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    අපි මේ ළඟදි පොළොන්නරුවෙ ට්‍රිප් එකක් ගිහින් ලොජ් එකේ ටෙරස් එකේ ඉඳලපි සෙට් එකගෙ එකක් ගන්න ගිහාම ළඟ ගෙදරක ඩයල් එකක් ගේම ඇද්දා ගෙවල් අස්සෙ බලන්න යනවද කියල :love2: :love2: :love2: අපි ගත්ත එව්වඌට පෙන්නලතිබ්බ මේ අපේඒව ගන්නෙ කියල.ඊට පස්සෙ කෝකටත් කියල අපිඕක එලියට ඇද්දෙ නෑ
    eekane man kiyanne lankawe inna H puthaala satha pahakata sure naa kiyala
     
    • Like
    Reactions: Psiko and Nu1Dnk

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,523
    13,107
    113
    🤍
    අපි මේ ළඟදි පොළොන්නරුවෙ ට්‍රිප් එකක් ගිහින් ලොජ් එකේ ටෙරස් එකේ ඉඳලපි සෙට් එකගෙ එකක් ගන්න ගිහාම ළඟ ගෙදරක ඩයල් එකක් ගේම ඇද්දා ගෙවල් අස්සෙ බලන්න යනවද කියල :love2: :love2: :love2: අපි ගත්ත එව්වඌට පෙන්නලතිබ්බ මේ අපේඒව ගන්නෙ කියල.ඊට පස්සෙ කෝකටත් කියල අපිඕක එලියට ඇද්දෙ නෑ
    mewata thama mata naginne

    on nathi pukak na bn minissunta

    ahh me uber ganna yana drone eka mokkda?
    ------ Post added on Sep 4, 2024 at 10:30 AM
     
    • Like
    Reactions: Tanto

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කවුරුත් නැති තැනක උඩට යවල ශෙප්ප් එකෙ උඩින්ම තියන ෆොටො විඩිය්ටො ටික ගනින්
    සැක හිතෙන විඩිහට ලගින් ෆ්ලයි කරන්න ගියාම තමා කෙස් වැටෙන්නෙ
    100m විතර උඩට ගත්තම සද්දෙ ඇහෙන්නෙම නැ
    ඩ්‍රොන් එක රෙජිස්ටර් කරපන් ඉස්සෙල්ල
    මම දැන් අවුරුදු 3 විතර ඉදල යවනව කිසි අවුලක් නැ
    බීච් නම් කිසිම අවුලක් නැ

    • Love
    Reactions: Tanto and Psiko

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අදිකාරිය අවසරයක් නැතුව Drone යවන්ඩ බැරිද අපිට
    trip එකක් ගිහිල්ල එකෙන් viedo පාරක් දාන්න බැරි ද ?
    සැප්තැම්බර් 22 පස්සේ පුළුවන්
    අනුර දිනනකල් ඉන්න
    පොඩ්ඩක් අල්ලන් ඉන්න
    ලංකාවට ප්ලේන් එන එක නැවතුනාම ඕව උඩ අරින්න පුළුවන්