Drone යවන්ඩ බැරි ද ?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    අඩු කුලේ එවුන් drone අරන් නාන තැන් වලට යවලා චෛත්‍ය වල කොත් වල වද්දලා ගූ කරේ නැත්තන් මෙච්චර නීති එන්නෙ නැති වෙන්න තිබ්බා.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,523
    13,107
    113
    🤍
    කවුරුත් නැති තැනක උඩට යවල ශෙප්ප් එකෙ උඩින්ම තියන ෆොටො විඩිය්ටො ටික ගනින්
    සැක හිතෙන විඩිහට ලගින් ෆ්ලයි කරන්න ගියාම තමා කෙස් වැටෙන්නෙ
    100m විතර උඩට ගත්තම සද්දෙ ඇහෙන්නෙම නැ
    ඩ්‍රොන් එක රෙජිස්ටර් කරපන් ඉස්සෙල්ල
    මම දැන් අවුරුදු 3 විතර ඉදල යවනව කිසි අවුලක් නැ
    බීච් නම් කිසිම අවුලක් නැ


    මේ දෝන් එක මොකක්ද යාලෝ?

    රිමොට් එකේ තිරය තියන එකක්ද මේක?

    දෝන එකේ කැමරාව වර්ටිකල් හරවන්න පුලුහන්ද ?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    හැංගිලා ඔපෙරේට් කරපන්, අහුවුනොත්න් හැන්ගියන් .... නඩු කේස් හෙනට. බාල ඩ්‍රෝන් එකක් නම් අව්ලක් නෑ.
     
    • Like
    • Wow
    Reactions: Tanto and Psiko

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    කවුරුත් නැති තැනක උඩට යවල ශෙප්ප් එකෙ උඩින්ම තියන ෆොටො විඩිය්ටො ටික ගනින්
    සැක හිතෙන විඩිහට ලගින් ෆ්ලයි කරන්න ගියාම තමා කෙස් වැටෙන්නෙ
    100m විතර උඩට ගත්තම සද්දෙ ඇහෙන්නෙම නැ
    ඩ්‍රොන් එක රෙජිස්ටර් කරපන් ඉස්සෙල්ල
    මම දැන් අවුරුදු 3 විතර ඉදල යවනව කිසි අවුලක් නැ
    බීච් නම් කිසිම අවුලක් නැ
    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    • Haha
    Reactions: Cenon and Psiko

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,612
    113
    නීතියට අනුව නම්..

    1) ඩ්‍රෝන් එක මුලින්ම රෙජිස්ටර් කරන්න ඔ්න.
    2) ඩ්‍රෝන් එක යවන්න ඔ්න නම් ප්ලේස් එකයි දවසුයි දාල ආයෙ වෙනම ගාණක් ගෙවල අවසර ගන්න ඔ්න.
    3) පොලීසියට දැනුවත් කරන්න ඔ්න. පොලීසියෙන් ලියුමකුත් ගන්න තියනවද කොහෙද?
     
    • Like
    • Haha
    Reactions: Tanto and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,523
    13,107
    113
    🤍
    JA6qCYu.jpg
    wUr5bzU.jpg

    Mewa hoda nadda cudda ?

    Mokkd air eke wenasa
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    mewata thama mata naginne

    on nathi pukak na bn minissunta

    ahh me uber ganna yana drone eka mokkda?
    ------ Post added on Sep 4, 2024 at 10:30 AM
    DJI mini2

    you tube video ekak hamba unaa meeke okkoma tibba


    ------ Post added on Sep 4, 2024 at 1:49 PM
     
    • Love
    Reactions: Psiko

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    කවුරුත් නැති තැනක උඩට යවල ශෙප්ප් එකෙ උඩින්ම තියන ෆොටො විඩිය්ටො ටික ගනින්
    සැක හිතෙන විඩිහට ලගින් ෆ්ලයි කරන්න ගියාම තමා කෙස් වැටෙන්නෙ
    100m විතර උඩට ගත්තම සද්දෙ ඇහෙන්නෙම නැ
    ඩ්‍රොන් එක රෙජිස්ටර් කරපන් ඉස්සෙල්ල
    මම දැන් අවුරුදු 3 විතර ඉදල යවනව කිසි අවුලක් නැ
    බීච් නම් කිසිම අවුලක් නැ

    ඇයි
    හිනා වෙන්න හෙතුව
    හිනා වෙනවා නෙමෙයි බන් හිනා යනවා. කවුරුත් නැති තැනක් නම් drone එක දකින්නවත්, පොලිසියට කෝල් කරන්නව ත් එකෙක් නෑනේ බන්. :ROFLMAO:
     
    • Haha
    Reactions: Psiko