Drone හදපු අය කවුද ඉන්නේ?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,890
    113
    Colombo
    Drone හදපු අය කවුද ඉන්නේ?

    මට drone එකක් හදන්න ඕනේ Arduino වලින්. එකත් WIFI හෝ Bluetooth වලින් control කරන්න. (රිමෝට් එකක් ගන්න සල්ලි නෑ :(:( ) Arduino GPS sensor එකකින් positioning කරන්නත් හිතාගෙන ඉන්නවා මොනාද ඕන පාර්ට්ස්?

    දන්නේ නැත්තන් බම්පියක් වත් දාන් යන්න
     
    • Like
    Reactions: Garrus and slsaico

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    748
    755
    93
    BUMP.
    මමත් අසම subject ekak. කරලා කරපු විදිය Thread එකකුත් දැම්මා නම් සුපර් කිරියේ අයට දැනගන්න.
     
    sdglhm

    Junior member
  • Nov 29, 2011
    139
    14
    18
    >/dev/null
    Uno එකක් ඇති control module එකටනම්.
    තව GPS module එකක් ඕන වෙනව දැන් ඉන්න තැන බලාගන්න.
    SD කාඩ් එකකට route එක සේව් කරගන්න පුළුවන්. Bluetooth නම් හරියන්නෙ නැහැ. රේන්ජ් එක අඩු නිසා. GSM module එකකින් internet port එකක් open කරගන්න ඇප් එකට.

    තව බැලුවොත් Motor driver එකක් ඕනෙ. ඒකනම් ගන්න මෝටර් අනුව තමයි තීරණය වෙන්නෙ. මේව බජට් එක අනුව වෙනස් වෙනව.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,890
    113
    Colombo
    Uno එකක් ඇති control module එකටනම්.
    තව GPS module එකක් ඕන වෙනව දැන් ඉන්න තැන බලාගන්න.
    SD කාඩ් එකකට route එක සේව් කරගන්න පුළුවන්. Bluetooth නම් හරියන්නෙ නැහැ. රේන්ජ් එක අඩු නිසා. GSM module එකකින් internet port එකක් open කරගන්න ඇප් එකට.

    තව බැලුවොත් Motor driver එකක් ඕනෙ. ඒකනම් ගන්න මෝටර් අනුව තමයි තීරණය වෙන්නෙ. මේව බජට් එක අනුව වෙනස් වෙනව.

    kalin karala thiyenwada?