Drone හදපු අය කවුද ඉන්නේ?
දන්නේ නැත්තන් බම්පියක් වත් දාන් යන්න
මට drone එකක් හදන්න ඕනේ Arduino වලින්. එකත් WIFI හෝ Bluetooth වලින් control කරන්න. (රිමෝට් එකක් ගන්න සල්ලි නෑ 
) Arduino GPS sensor එකකින් positioning කරන්නත් හිතාගෙන ඉන්නවා මොනාද ඕන පාර්ට්ස්?

) Arduino GPS sensor එකකින් positioning කරන්නත් හිතාගෙන ඉන්නවා මොනාද ඕන පාර්ට්ස්? දන්නේ නැත්තන් බම්පියක් වත් දාන් යන්න

