නැත්නම් යකෝ බස් එකට නැග නැග තැනින් තැනට යන්නේ 8-5 උන්ද?8-5 එවුන් විතරද යකො ඉන්නෙ
නැත්නම් යකෝ බස් එකට නැග නැග තැනින් තැනට යන්නේ 8-5 උන්ද?8-5 එවුන් විතරද යකො ඉන්නෙ
නැත්නම් යකෝ බස් එකට නැග නැග තැනින් තැනට යන්නේ 8-5 උන්ද?
චන්ද නිසා මිනිස් පැය කීයක් නන් නාස්ති වෙනවද නෙහ්
දැන් හිතහන් මෙතන මිනිස්සු 2000ක් නන්, පැය 2ක හිටියොත් මිනිස් පැය 4000ක්
වෙන්න ඇති බන්. සමහර එවුන් ආතල් එකට යනවත් ඇති කතාව අහල හුරේ දාන්න.ඔය යන ඔක්කොම පූර්ණ කාලීන සාමාජිකයොද![]()
සිත නිවන කතාහැබැයි ඉතිං මෙහෙම දේකුත් තියෙනව, ඔය තියෙන මිනිස් පැය ටික කොහොමත් කතාව විතරයි වැඩ කරන්නෙ නෑ, නාස්ති වෙන්න කියල දේකුත් නෑ. වැඩ කරන තැන හිටියත් යුනියන් කියල වැඩ මගඇරල ඉන්නෙ.
GOEBBELS THEORYකලබල වෙන්න එපා කොහොමත් රනිල් දිනනවා.කුමාර ගෙදර