Drone Shot - Nugegoda

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    චන්ද නිසා මිනිස් පැය කීයක් නන් නාස්ති වෙනවද නෙහ් :eek:
    දැන් හිතහන් මෙතන මිනිස්සු 2000ක් නන්, පැය 2ක හිටියොත් මිනිස් පැය 4000ක්

    EoXqsr0.png

    පැය 4000 වගේද ආයිබෝං..
    හාල් පාරුවෙක් සෙට් වුනොත්,
    කෝටි දෙකකගෙ තව අවුරුදු 5ක් ඉවරයි...
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    කලබල වෙන්න එපා කොහොමත් රනිල් දිනනවා.කුමාර ගෙදර
     

    gama22

    Well-known member
  • හැබැයි ඉතිං මෙහෙම දේකුත් තියෙනව, ඔය තියෙන මිනිස් පැය ටික කොහොමත් කතාව විතරයි වැඩ කරන්නෙ නෑ, නාස්ති වෙන්න කියල දේකුත් නෑ. වැඩ කරන තැන හිටියත් යුනියන් කියල වැඩ මගඇරල ඉන්නෙ.
    සිත නිවන කතා

    කලබල වෙන්න එපා කොහොමත් රනිල් දිනනවා.කුමාර ගෙදර
    GOEBBELS THEORY
    ------ Post added on Sep 19, 2024 at 12:05 PM