Drone උවදුරක්
යාලුවනේ. අපේ ගෙවල් ගාව ඉන්නව අක්ක කෙනෙක්. මෙයා දවසක් නාගෙන සාලෙ මැදින් එද්දි එලියෙන් අමුතු සද්දයක් ඇවිල්ල ගිහිං බලනකොට ගෙදර වත්තෙ තියෙන පොල් ගහක් උඩ drone එකක්ලු.
අක්ක ජනේලෙන් හොරෙං බලං ඉඳල. Drone එක ඒකෙ තිබ්බ දැති රෝදෙකිං පොල් ගෙඩිය ගෙඩිය නැට්ටෙන් කප කප ඒකෙම තියෙන දැලකට දාගෙන අරං යනවලු 
මීට කලිනුත් ගෙදර තිබ්බ අඹ ගහක ගෙඩි හිතාගන්න බැරි විදිහට අඩුවෙන්න අරං අක්ක සැක කරන්නෙ ඒවත් drone එකෙං ඇවිත් කඩාගෙන යන්න ඇති කියල

තැඹිලි ගහක තිබ්බ වල්ලකත් ගෙඩි අඩුවෙන්න අරං තිබ්බලු එයාට හිතාගන්න බැරුව ගිහිං. මේකෙන් පස්සෙ තමා වෙන්නෙ මොකක්ද කියල තේරිලා තියෙන්නෙ
ඕනෙම කෙනෙක්ට drone යවන්න අයිතියක් තියෙනව. මං ඒකට නෑ කියන්නෙ නෑ. ඒත් අලුත් තාක්ශණේ මේ වගේ දේවල් වලට යොදාගන්න එක කොහෙත්ම අනුමත කරන්න බෑ
අනික drone එක එන දිහාක් හොයන්නත් බෑලු කිලෝමීටර් 6ක් හෝ 7ක් උඩට ගිහිංලු යන්නෙ එතකොට යන්නෙ කොයි පැත්තටද කියලවත් හොයන්න බෑ
අක්කගෙ ගෙදර පොඩි පූස් පැටව් දෙන්නෙකුත් ඉන්නව. අක්ක දැන් භයේ ඉන්නෙ මේකෙන් ඇවිත් පූස් පැටවුන්වත් උස්සං යයි කියල
පූස් පැටව් ගෙයි තියාගන්නත් බෑ උන් කොහෙන් හරි පැනල එලියට ඇවිත් සෙල්ලම් කරනව 
මේක කළු පාට Drone එකක්. ඉන්ටර්නෙට් එකෙන් හොයල බලනකොට ඉහත සඳහන් ඉමේජ් එකට සමාන Drone යානයක්. මේක බිම දාගන්න විදිහක් කියපල්ලකෝ.

Last edited: