drop in saving interests

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    fd interest adu karanne ay? ethakota aye inflation wadi wenawa neda? minissunge consumption wadi wela?

    Econ danna buwek kiyala denna
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ලංකාව හරියට ඩ්‍රයිව මැරිච්ච බස් එකක් වගේ ආපු වේගෙට ඔහේ ඉස්සරහට ගිහින් කොයි වෙලේ හරි කුඩුපට්ටම් වෙලා යයි
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,139
    6,266
    113
    මම හිතන්නෙ දැනට අරන් තියන ලෝන් වල පොලිය වැඩිවන නිසා අඩු කරන්න ඇති.