Drop shipping

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Me video wala comments dala tiyenawa minissu pisso wage

    meke atta natta mokadda ban

    mata nawa kiyana eka penna ba ban adu masen ipadichcha mongalayek wage

    mata hitenawa u boru karanwa kiyala

    Comments

    මේක බොරුවක්. මේක උගන්වන අය සල්ලි හොයා ගන්නයි මෙවා කරන්නේ. මෙහෙම ලක්ෂ ගණනක් හොයන්න පුළුවන් නම් අැයි මේ මිනිස්සු add දාලා මිනිසුන් ව එකතු කර ගෙන course කරලා සල්ලි හොයන්නේ. එයාලට පුළුවන් නේ එක එයාලාම කරලා සල්ලි හොයන්න. කවූරුත් හොදට හොයලා බලන්න නැටුව සල්ලි දෙන්න එපා. මම Amazon ලංකා ගෙහින් පරිප්පු කාපු නිසායි කියන්නේ. ලක්ෂ ගණන් හම්බ කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ, එත‍් inter net බිල වත් ගෙවන්න බැහැ.

    මේ ගැන හරියටම හොයලා බලන්න....හදිස්සි වෙලා බොරුවට සල්ලි වියදම් කරන්න එපා..මොකද මෙයාලා කියන විදිහට පහුගිය මාස තුන ඇතුලත මෙච්චර ගානක් හෙව්වා කියන එක ගැටලුවක්.. කොරෝනා වසන්ගතයත් එක්ක පහුගිය මාස හතරක විතර කාලයේ ලෝකය පුරාම බාණ්ඩ බෙදා හැරීම් නැවතිලා තිබුනේ ..
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,141
    1,517
    113
    ai kiyanna oneda?

    Moo Maruwata andanawa neh.
    Meka baladdi niakan ara Guru meniyoo ad mathak unaaa. :lol: