Dropservicing කරලා සාර්තක වුනු අය කවුද ඉන්නේ...

ravindra.xfiles

Junior member
  • Apr 23, 2009
    61
    32
    18
    මචන්ලා... mama dropservicing gena mee dawas wala research karanwa .. thawa සති දෙකකින් විතර පටන් ගන්න හිතන් ඉන්නෙ...

    Dropservicing කරල සාර්තක වුන අයගෙන් පොඩි උපදෙස් ටිකක් ලැබුනොත් සෑහෙන්න වටිනව... 🙂🙂🌟
     
    • Like
    Reactions: niyomax

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උගන්නලා ගොඩ ගිය එවුන් මිස කරලා ගොඩ ගිය එවුන් දැකලා නැහ්
    නව්රාන් කාරයත් ගොඩ ගියෙ කොර්ස් එක විකුනලාහ්
     

    ravindra.xfiles

    Junior member
  • Apr 23, 2009
    61
    32
    18
    උගන්නලා ගොඩ ගිය එවුන් මිස කරලා ගොඩ ගිය එවුන් දැකලා නැහ්
    නව්රාන් කාරයත් ගොඩ ගියෙ කොර්ස් එක විකුනලාහ්
    Dropshipping newei ban DROPSERVICING ......😌
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    man hithuwe spelling mistake kiyla
    kauruth thama na (goddak eun nodana karanava,reselling ehema kiyagegena)
    uba goda palayan ethakota apita uba gana anith unta kiyala denna puluwan.
    thawa hariyata vada puluwan eun allaganim
    Reselling ma thamai bn oya dropservicing kiyanne:lol:
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    meke thread ekak ehema gye. SEO drop servicing gana. awlk na itn. aduwata ganna output eka awl wunot rating adu wenawa. oyage customer mnawahri illala, oya serivce eka gann eka eka krnna ba qwwot? salli illuwot? oya wage gatalu tianawa.