hoda service dena un tikak hoya ganna one.මචන්ලා... mama dropservicing gena mee dawas wala research karanwa .. thawa සති දෙකකින් විතර පටන් ගන්න හිතන් ඉන්නෙ...
Dropservicing කරල සාර්තක වුන අයගෙන් පොඩි උපදෙස් ටිකක් ලැබුනොත් සෑහෙන්න වටිනව...![]()
wede kiyanne tika kalayak yanakota unge prices wedi wenawa. anika mul kale tharam ikmanata service eka denneth nee.
me okkoma depends machn.
Anyway goodluck machn
