Dropshipping course... It it worth it?

gadol

Active member
  • May 4, 2006
    341
    108
    43
    In her dreams
    This guy (he was bit famous sometime back as a youtuber) is selling a Dropshipping course for just Rs. 2000/-

    80954600_116772209827458_26368097015300096_o.jpg

    Is there anyone who purchased it?

    Also, there are so many other Dropshipping Classes now. Can anyone who has been to one of those classes share whether if it is worth paying? I just don't want to pay for something that is available free on Youtube.
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ක්ලාස් නෙවෙයි ප්ලේස් එක Youtube | Google

    ඕනම සබ්ජෙක්ට් එකක් ගැන ඉගෙන ගන්න හොදම ප්ලේස් එක තමා
    You Tube | Google
    ක්ලාස් ගියාම වෙන්නෙ එක්කෙනෙකුගෙ මෙතඩ් එකක් සල්ලි දීල ඉගෙන ගන්න වෙන එකනෙ
    ඒත් මෙන්න මේ දෙකෙන් බොක්ක උබට ලෝකෙ ඉන්න දාස් ගානක් පොරවල්ගෙ මෙතඩ් ඉගෙන ගන්න පුලුවන්
    ඒක පට්ට ආ... මෙච්චර කාලයක් ඉගෙන ගත්ත දෙයක් තියෙනවනම් ඒ සේරම ඉගෙන ගත්තෙ ඉන්ටර්නෙට් එකෙන්. ඔය ක්ලාස් යනවට වඩා, හෙන සද්බාවයෙන් යුතුව අපේ රටේ කෙල්ලො කොල්ලොම උන් ඉගෙන ගත්ත දේවල් ටික YOutube එකටයි එහෙම නැත්නම් Blog හෝ Web වල නොමිලේම දාල තියෙනව.
    කරන්න තියෙන්නෙ පොඩ්ඩක් එහෙ මෙහෙ පීරල එව්ව හොයාගෙන තනිමය ස්ටඩි කරන එක තමා ඉතිං.
    එහෙම කරනකොට සබ්ජෙක්ට් එකේ ඔස්තාර් කෙනෙක් වෙන්න පුලුවන් ඉතිං.

    ක්ලාස් කැලේ ආ..
    සල්ලි වලට සබ්ජෙක්ට් එක කියල දෙන එවුන් දන්නෙ එහෙන මෙහෙන් උඩින් පල්ලෙන්.
    එක සතපහක් නොගෙන ඔය හැමදේම නොමීලේ කියල දෙන සියගානක් එවුන් ඉන්නව බං ලංකාවෙ. අන්න උන්ව ෆලෝ කරපන්. උන් කුහක නෑ එකෙන්ම ගුරුමුශ්ටි නැතුව සේරම කියල දෙනව. කිරියෙත් ඉන්නව එහෙම සෙට් එකක්. උන්ව ෆලෝ කරල කරල උන්ගෙන් ගන්න පුලුවන් සේරම ගනින්. අනිව දෙනව එකෙන්ම.

    නිකං පැත්තකින් බැලුවම ඇයි මට මේක හෙන පතරංග ඇඩ් එකක් වගේ පේන්නෙ :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Misc_User

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    class yanna epa..

    me channal eke video balanna mula idan wisthra karala thiyenawa sinhalen..
    https://www.youtube.com/channel/UCQJTRcSVL8q8yU8t8zksl2Q/videos

    me thread eka balanna
    http://www.elakiri.com/forum/showthread.php?t=1923344

    prashna thiyenawa nam me group eke ahanna..
    https://www.facebook.com/groups/oecsl/?ref=bookmarks

    සුපිරි ආ.. එකෙන්ම එලම රිප්ලයි එක බොක්ක.
    ඔන්න උබට දුන්න රෙප් සහෝ ;)
     
    • Like
    Reactions: Arthur Curry

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    අනික ඔය නවා කියන එකාගෙ හෙන කයිවාරු තියෙන්නෙ
    මට නම් පෙන්නන්න බැරි ගොන් පකෙක් තමා ඕකා
     
    • Like
    Reactions: chamee91

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    මාත් ඕක අරන් ඉගෙන ගන්න බැලුවේ 2000 ක් නිසා
    අනේ මන්දා :dull:

    අවුලකට තියෙන්නෙ ඔය වගේ දෙයක් කවදාවත් කරලා නැති නිසා තනියම ඉගෙනගන්න පුලුවන්ද කියන කේස් එකයි.

    කට්ටිය උදව් කරන්නකෝ
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඕනම සබ්ජෙක්ට් එකක් ගැන ඉගෙන ගන්න හොදම ප්ලේස් එක තමා
    You Tube | Google
    ක්ලාස් ගියාම වෙන්නෙ එක්කෙනෙකුගෙ මෙතඩ් එකක් සල්ලි දීල ඉගෙන ගන්න වෙන එකනෙ
    ඒත් මෙන්න මේ දෙකෙන් බොක්ක උබට ලෝකෙ ඉන්න දාස් ගානක් පොරවල්ගෙ මෙතඩ් ඉගෙන ගන්න පුලුවන්
    ඒක පට්ට ආ... මෙච්චර කාලයක් ඉගෙන ගත්ත දෙයක් තියෙනවනම් ඒ සේරම ඉගෙන ගත්තෙ ඉන්ටර්නෙට් එකෙන්. ඔය ක්ලාස් යනවට වඩා, හෙන සද්බාවයෙන් යුතුව අපේ රටේ කෙල්ලො කොල්ලොම උන් ඉගෙන ගත්ත දේවල් ටික YOutube එකටයි එහෙම නැත්නම් Blog හෝ Web වල නොමිලේම දාල තියෙනව.
    කරන්න තියෙන්නෙ පොඩ්ඩක් එහෙ මෙහෙ පීරල එව්ව හොයාගෙන තනිමය ස්ටඩි කරන එක තමා ඉතිං.
    එහෙම කරනකොට සබ්ජෙක්ට් එකේ ඔස්තාර් කෙනෙක් වෙන්න පුලුවන් ඉතිං.

    ක්ලාස් කැලේ ආ..
    සල්ලි වලට සබ්ජෙක්ට් එක කියල දෙන එවුන් දන්නෙ එහෙන මෙහෙන් උඩින් පල්ලෙන්.
    එක සතපහක් නොගෙන ඔය හැමදේම නොමීලේ කියල දෙන සියගානක් එවුන් ඉන්නව බං ලංකාවෙ. අන්න උන්ව ෆලෝ කරපන්. උන් කුහක නෑ එකෙන්ම ගුරුමුශ්ටි නැතුව සේරම කියල දෙනව. කිරියෙත් ඉන්නව එහෙම සෙට් එකක්. උන්ව ෆලෝ කරල කරල උන්ගෙන් ගන්න පුලුවන් සේරම ගනින්. අනිව දෙනව එකෙන්ම.

    නිකං පැත්තකින් බැලුවම ඇයි මට මේක හෙන පතරංග ඇඩ් එකක් වගේ පේන්නෙ :lol::lol::lol:

    එලකිරි මචන් ඒවගේ English ටිකක් ගොඩ දාගන්න පුලුවන් චැනල් ටිකක් දියන්..:love:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඔන්න ඔන්ලයින් මනි හොයන ලේසිම ක්‍රමේ
    මොකක් හරි පොපියුලර් මෙතඩ් එකක් අල්ලගෙන ඒකට ක්ලාස් දානවා, 2000යි 5000යි

    ඔය කියන එකා ඩ්‍රොප්ශිපින් සක්සස් නම් 2000ක් අරන් ක්ලාස්/සෙමිනා කරන්නෙ මොකටද. සක්සස් නම් නිකන් කරන්න එපැයි
    ඕකා හදන්නෙ ඕකට ඔය අලුතෙන් එන එවුන්ට තෙල ගහලා ගානක් හොයාගන්න
    බලපන් 200ක් ආවොතින් ලක්ශ 4ක්, ඕන කරනවානම් බිස්න්
     
    • Like
    Reactions: ACHIK

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඔන්න ඔන්ලයින් මනි හොයන ලේසිම ක්‍රමේ
    මොකක් හරි පොපියුලර් මෙතඩ් එකක් අල්ලගෙන ඒකට ක්ලාස් දානවා, 2000යි 5000යි

    ඔය කියන එකා ඩ්‍රොප්ශිපින් සක්සස් නම් 2000ක් අරන් ක්ලාස්/සෙමිනා කරන්නෙ මොකටද. සක්සස් නම් නිකන් කරන්න එපැයි
    ඕකා හදන්නෙ ඕකට ඔය අලුතෙන් එන එවුන්ට තෙල ගහලා ගානක් හොයාගන්න
    බලපන් 200ක් ආවොතින් ලක්ශ 4ක්, ඕන කරනවානම් බිස්න්

    madai marketing thread ekak damma :lol: