කොළඹට මත් කුඩු බෙදන කෝටිපති ව්‍යාපාරිකයකු හා රුපියල් 4096500.00 මුදලක් ද හෙරෝයින් සුරෂිතව තබන කොළඹට ආසන්න ගබඩාවත් එහි භාරකාරත්වයේ සිටි කාන්තාව සමග රුපියල් මිලියන 40 කට ආසන්න හෙරෝයින් තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය මගින් අත් අඩංගුවට ගැනීමට සමත්විය.
විවිධ වැඩසටහන් හා කෙතෙකුත් මහා පරිමාන වැටලීම් සිදුකලද කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ වල මත්ද්‍ර්‍ය භාවිතය අවම කිරීමට ඇති අපහසුතාවයන් පිලිබද විවිධ පරීක්‍ෂණ සමීක්‍ෂණ හා සම්මන්ත‍්‍රණ පවත්වන පොලිස් මත්ද්‍ර්‍ය කාර්‍යාංශය දීර්ඝ විමර්ෂණයකින් පසු 2011 ජූනි මස 08 වන දින මුල්ලේරියාව ප‍්‍රදේශයේදී හෙරෝයින් ග‍්‍රෑම් 122.මිලිගෑ‍්‍රම් 300 ක් සන්තකයේ තබාගත් සැකකරුවකු ඔහු ගමන් කල මෝටර්රථය හා එහි තිබී මුදල් රුපියල් 4096500.00 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
විවිධ හේතුන් දක්වමින් පොලිස් ග‍්‍රහනයෙන් මිදීමට පොලිස් නිලධාරින් නොමග යැවීමට උත්සාහ කලද රදවා තබාගානීමේ නීතිමය අවසරයේ උපරිම ප‍්‍රයෝජනය ලබාගත් පොලිස් නිලධාරීන් වඩාත් සූූක්‍ෂම ලෙස සැකකරුගෙන් ප‍්‍රශ්ණ කර ඉතාමත් කෙටි කාලයකින් අත්‍යාවශ්‍යම තොරතුර වන මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ ආරක්‍ෂිත නිවස පිලිබද තොරතුරු සොයාගැනිනි.
ඒ අනුව ක‍්‍රීයාත්මක වු පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ නිලධාරීන් ජූනි මස 11 වන දින හංවැල්ල ප‍්‍රදේශයේ දී හෙරෝයින් ගබඩාකර තබන නිවස වටලා හෙරෝයින් කිලෝග‍්‍රෑම් 08 ග‍්‍රෑම් 200 ක් සන්තනයේ තබා ගනිමින් නිවස භාරව සිටි සැකකාරියද අත් අඩංගුවට ගැනිමට සමත්විය.අත් අඩංගුවට ගත් මෙම සැකකරු, සන්තකයේ තිබූ මුදල් සැකකාරිය පිලිබදව හා හොරෝයින් තොගය පිලිබදවත් පොලිස්පතිතුමාගේ නියෝග හා උපදෙස් පරිදි මත්ද‍්‍රව්‍ය කාර්‍යාංශයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ජේ’පී’යු ජයසිංහ මහතා ඇතුලූ නිළධාරින් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්ව අතර තරුණ පරපුර අකර්මණ්‍ය කෙරෙණ හා පවුල් සංස්ථාව බිද දමන රටේ මුදල් කලූ සල්ලි කර විදේශයට යවන මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සදහා ප‍්‍රවාහනය,බෙදාහැරීම,ගබඩාකිරීම පිලිබද තොරතුරු ලබාදෙන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටී.
ඔයාලගේ COMMENT එකක් උනත් දාලා යන්න මේ ගැන.

Last edited: