මචන් මරු වීඩියෝ එකක් හම්බ උනා , ගහල වාහන එලවන්න හොද නැති drugs ජාති 10 ක් ,වාහන එලවන්න විතරක් නෙවෙයි කොහොමත් හොද නැහැ , හැබයි මු මරුවට පෙන්නනවා ගැහුවම වදින විදිහ ,බලපන්කො ,බලපු උනුත් ඇති
වීඩියෝ එකේ පෙන්නන ජාති වල ෆොටෝස් ටිකකුත් හොයල දාන්නම් ,ගොඩක් ඒවා ලංකාවේ නැහැ තිබුනත් ගහන්න එහෙම යන්ඩ එපා උබල

මෙන්න වීඩියෝ එක ( language:ජර්මන් )
මේක අංක 1
හෙරොයින් හෙවත් කුඩු , ලංකාවේ තියනවා දන්නවනේ
අංක 2
හෂිෂ් හෙවත් හැෂ් , මේකත් තියනවා ලංකාවේ
අංක 3
LSD හෙවත් ඇසිඩ් (අනුවර්ට්ත නාමය ) ලංකාවේ තියනවා ගොඩක් night life ගැන දන්නා උන් දන්නවා
අංක 4 කොකේන් ,
මේකත් තියනවා ලංකාවේ ජනප්‍රිය ගායකයෝ කීප දෙනෙක්ගේම නම් මේකත් එක්ක ඇදිල තියනවා ( දන්නෝ දනිති )
අංක 5
ඇල්කොහොල් : මේක දන්නවනේ බාර් වල තියෙන්නේ
අංක 6
වලියම් , මේකනම් නැහැ දනන විදිහට
අංක 7
එක්ස්ටසි ,නොහොත් පිල් ,ට්‍රාන්ස්පොමෙර්, වොල්වෝ etc ( අනුවර්ත නාමය ) මේකත් තියනව්ව , මේක ගැනත් night life ගැන දනන උන් දන්නවා
අංක 8
ග්ලු , මේකනම් දන්නේ නැහැ , මේකත් නැහැ මම හිතන්නේ
අංක 9
අබ සින්ත් , මේකත් නැහැ හැබැයි
අංක 10
මේ ඔක්කොම ගැහුවම මෙහෙමලු
dont do drugs !

Last edited:

heroine nam gahanna bayai 