drupal කරන අයගෙන් පොඩි දෙයක් දැන ගන්න ඕන.
drupal වල මොඩියුල් එකින් එකට ඒවල permissions කොහොමද store කරල තියෙන්නේ? මොඩියුල් එක install කරනකොට permissions import වෙනවද?