Dry cabinet

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
Dry cabinet :) :) :)

මේවා කැඩෙන්නෙ නැද්ද මචලා . ලයිට් යනවා එනවා වැඩි උනාම.

ලයිට් නැතුව දවස් ගානක් තිබ්බොත් මේක ඇතුලෙ දාලා තියන බඩු වලට හානි වෙනවද?


:):):):)

දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි කමෙන්ට් එකක් දාලා යන්න ...:P
 

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    නෑ ෆෙන් තව ජාති තියනවා එව්වෑ දාන.
    :)
    weed-bud-bc500c4866252c287b190cd5fe679238b2a91982-s800-c85.jpg
    :cool:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    putha mal wagaa karanawa neda :rolleyes::rolleyes:

    පිස්සුද උබට. මල් කියන්නෙ ගහක් අවසාන කාලයේ සෑදෙන දෙයක්.
    ඒවා පැල කරන්න බෑ. කඩන්න නම් පුලුවං.:)

    " Dry cabinet " මේවා ගැන දන්න අය නැද්ද මේ කිරියෙ .
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පිස්සුද උබට. මල් කියන්නෙ ගහක් අවසාන කාලයේ සෑදෙන දෙයක්.
    ඒවා පැල කරන්න බෑ. කඩන්න නම් පුලුවං.:)

    " Dry cabinet " මේවා ගැන දන්න අය නැද්ද මේ කිරියෙ .

    man gawa ekak thiyenawa :)
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොඩි විස්තරයක් දෙන්නකො කැඩෙන්නෙ නැද්ද යාලුවේ ඉක්මනට.:)

    Dry cabinetda oyata ona yaluwe
    Dry box da

    Mama hitanne dry box

    Kadenne na yaluwe hayyay
    Charge karanna podi gadget ekak tiyenawa eka dala wahanna ona dry box eke nam

    Dry cabinet eka nam lgana saray loku nisa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,843
    1
    58,750
    113
    Mother Earth
    ඒ මොකටද බන් උම්බලකඩ කරවල වේලන්නද ?:oo:නැත්තම් camera lences එහෙම තියන්නද ?
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Dry cabinetda oyata ona yaluwe
    Dry box da

    Mama hitanne dry box

    Kadenne na yaluwe hayyay
    Charge karanna podi gadget ekak tiyenawa eka dala wahanna ona dry box eke nam

    Dry cabinet eka nam lgana saray loku nisa

    ඔව් මචං ගාණ නම් පොඩ්ඩක් සැරයි $300ක් වගේ .
    ඩරයි බොක්ස් එකේ අපිට සෙල්ෆ් කොන්ට්‍රෝල් කරන්න බෑනෙ. ඒකයි කැබිනට් එකකට යන්න බැලුවෙ.
    ඔයා ලඟ කැබිනට් එකක් තියද?
    මට දැන ගන්න ඕනෙ උනේ ඒකෙ ෆිවුස් එකක් වගේ මොකක්හරි තියද කියලා .
    මෙහෙ කරන්ට් එක ස්ටෙබල් නෑ . යනවා එනවා වැඩී .:(
    ගන්න කලින් පොඩි විස්තරයක් හෙව්වෙ ඒකයි. :)
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එලස් :)
    ඒ මොකටද බන් උම්බලකඩ කරවල වේලන්නද ?:oo:නැත්තම් camera lences එහෙම තියන්නද ?

    ඉලෙක්ට්‍රික් අයිටම් තියන්න නෙමෙයි. ග්ලාස් අයිටම් තියන්න. ලෙන්ස් නෙමෙයි බං.
     

    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    dry cabinet eka voltage fluctuation walata harima sesitive. ikmanata pichchenawa akunu gahuwoth. repair karanna 4000 ta wada yanawa. mage dry box eka deparak pichchuna. mama dan karanne Arpico eke thiyenawa voltage stabilizer ekak "BRAVO" kiyala brand ekaka. ekata power supply eka connect karala thiyenne. thama awulak wune naha.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    UPS එකක් ගහල තියපං.සර්ජ් ප්‍රොටෙක්ටර් තියෙන යුනිට් එකක්ම ගනිං.