මට ජනවාරි වල Dry Ice ඕනි වෙලා තියෙනවා.. නුවර අවටින්.. කොහෙන්ද ගන්න තියෙන්නේ?
කොහොමද ගණන් හිලව්? ගෙනත් කොහොමද ස්ටෝර් කරන්න ඕනි වගේ විස්තර ටිකක් දැනගන්න ඕනි...
අවස්යතාවය : වෙඩිමේ කිරිකල වලට වක්කරන්න...