DSI ටයර් අවුල්ද බයික් එකෙ ඉස්සරහට දාන්න

Homie

Active member
  • Jul 7, 2021
    181
    243
    43
    මන්දා මටනම් බයික් වලට සියට් තමා සෙට් වෙන්නෙ. මම ටිකක් තදට පදිනවා, cornering කරනවා. අවුලක් වෙලා නෑ තාම නම්.
    100/90 ට්යුබ්ලස් ටයර් කීයද බන් දැන්? කඩවල් දෙක තුනකින් ඇහුවම 12000 පැනලා MRF. ඊට අඩුවට තියේද DSI ?
     
    • Like
    Reactions: Jim_Moriarty

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    6,851
    14,455
    113
    Miami
    100/90 ට්යුබ්ලස් ටයර් කීයද බන් දැන්? කඩවල් දෙක තුනකින් ඇහුවම 12000 පැනලා MRF. ඊට අඩුවට තියේද DSI ?
    100/90/18 මිට අවුරුද්දකට වගේ කලින් මම දැම්මෙ 6500ට. දැන් ඉතින් ඩබල් ඇති :(
     
    • Like
    Reactions: Jim_Moriarty

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    2,244
    3,449
    113
    100/90 ට්යුබ්ලස් ටයර් කීයද බන් දැන්? කඩවල් දෙක තුනකින් ඇහුවම 12000 පැනලා MRF. ඊට අඩුවට තියේද DSI ?
    ඈත පැතිවල තියන ටයර් කඩේකින් බලපන්. තාම පරණ ස්ටොක් තියනවා. ටයර් එකේ ස්ටිකර් එකේම ප්‍රයිස් එක ගහලා තියන නිසා ඒක ඉරුවොත් උන් ගේ හොර වැඩේ මට්ටු වෙනවා. ස්ටිකර් ගලවල නම් අනිවා පරණ ප්‍රයිස් ගහපු එකක් වෙන්න ඕනි. ( රු 5500 ඉදන් ටයර් තියනවා)
     
    • Like
    Reactions: Jim_Moriarty

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,118
    5,326
    113
    මම දැන් දාල අවුරුදු දෙකක් වගේ පට්ට විදියට පැදලත් තාමත් අළුත් තාලෙට තියනවා. mrf වලට වඩා හොදයි
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    4,930
    9,854
    113
    Kaer Morhen
    thewitcher.com
    අද කොන්ක්‍රීට් පාරේ ලෙස්සල ගිහින් වැටුණා බ්‍රේක් කරද්දී ගමේ උන් වටේට 😂 ඇවිත් උස්සලා දුන්නා
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    6,857
    10,907
    113
    අනෙ මන්දා බන්,ගාන වගෙ නෙමෙ හිතට අවුල්.මෙ වෙලාවෙ ඉතින් dsi එකක් දාන එක තමයි ලාබම.ගෘප් වලත් ගොඩක් උන් dsi එපා කියලා තියෙනවා.dsi එක හොද උනත් කීයක් හරි වැඩිපුර දීලා tvs හරි mrf එකක් දානවා.හිතෙ ‍අවුලක් තියාගන්න ඕන නැනෙ.dsi ටයර් මන් dio එකට දාලා පැදලා තියෙනවා,එහෙම අවුලක් නැ.dio එකෙ වැඩිය ඉස්සර බ්‍රෙක් පාවිච්චි කරන්නෙ නැනෙ.දැන් පදින්නෙ fz එකක්,මන් ටිකක් ෆ්‍රොන්ට් බ්‍රෙක් එක නිතරම යුස් කරන නිස සෙෆ් ඔප්ශන් එකකට යනවා.
    .
    .
    මොන ඒකා මොනවා කිව්වත් කිරියේ උන්ගෙනුත් අහලා හොද අදහසක් ගන්න එක මගේ පුරුද්දක්.
     
    • Like
    Reactions: NRTG

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,662
    5,753
    113
    Upcountry 👑
    අනෙ මන්දා බන්,ගාන වගෙ නෙමෙ හිතට අවුල්.මෙ වෙලාවෙ ඉතින් dsi එකක් දාන එක තමයි ලාබම.ගෘප් වලත් ගොඩක් උන් dsi එපා කියලා තියෙනවා.dsi එක හොද උනත් කීයක් හරි වැඩිපුර දීලා tvs හරි mrf එකක් දානවා.හිතෙ ‍අවුලක් තියාගන්න ඕන නැනෙ.dsi ටයර් මන් dio එකට දාලා පැදලා තියෙනවා,එහෙම අවුලක් නැ.dio එකෙ වැඩිය ඉස්සර බ්‍රෙක් පාවිච්චි කරන්නෙ නැනෙ.දැන් පදින්නෙ fz එකක්,මන් ටිකක් ෆ්‍රොන්ට් බ්‍රෙක් එක නිතරම යුස් කරන නිස සෙෆ් ඔප්ශන් එකකට යනවා.
    .
    .
    මොන ඒකා මොනවා කිව්වත් කිරියේ උන්ගෙනුත් අහලා හොද අදහසක් ගන්න එක මගේ පුරුද්දක්.
    machan dsi danakota eke genx kiyala type ekak thiyenawa. ekath balanta
     
    • Like
    Reactions: NRTG