මචන්ලා dsi ටයර් අවුල් ද බන්,පාවිච්චි කරන අය කියන්නකො.වැස්සට එහෙම ලිස්සනවා කියලා මට එකෙක් කිව්වා.
Joke neme ban,oka vassata lissanavaluනැත්තන් උඹ මිචෙලින්ද හොයන්නෙ?
මම දාලා තියෙන්නෙ DSI තමා. කලින් තිබ්බෙ පිටිපස්සෙ ටිම්සන් එකක්. නිකන් බ්‍රේක් පාරක් ගැහුවත් පස්ස රෝදෙ ඉස්සරහට එන්න ලිස්සනව. වහින්නම ඕන නෑ ඒක ලිස්සන්න. DSI එක ඒකට වඩා හොඳයි. අනික්වා ගැන දන්නෙ නෑ. තාම ඉස්සරහට තියෙන්නෙ ටිම්සන් එකක්.Joke neme ban,oka vassata lissanavalu![]()
ඇයි සියට් දාන්න එපා කියන්නෙ?CEatනම් දාන්න එපා
බයික් වල කොහොමද දන්නෙ නෑ.... වාහන වලනං සියැට් ටයර් වල බෝල එනව. මට දෙපාරක් වෙලා තියෙනව.ඇයි සියට් දාන්න එපා කියන්නෙ?
සියට් එකට පැපොල හැදෙනවා බන්. පට්ට චාටර් ටයර් ජාතියක්ඇයි සියට් දාන්න එපා කියන්නෙ?
මන්දා මටනම් බයික් වලට සියට් තමා සෙට් වෙන්නෙ. මම ටිකක් තදට පදිනවා, cornering කරනවා. අවුලක් වෙලා නෑ තාම නම්.සියට් එකට පැපොල හැදෙනවා බන්. පට්ට චාටර් ටයර් ජාතියක්ALTO Club එකේ පෝස්ට් සර්ච් කරලා බලපන්කෝ. ටයර් ගැන හොද දේවල් තියනවා. ටයර් වල බෝල් ඇවිත් හයිවේ යද්දි පිපිරුනාම තවත් ආතල්. බයික් එකේ යද්දි මොකක් හරි මගුලක් උනොත් උබේ ජීවිතෙත් එතනම නතර වෙන්නත් පුලුවන්