DSLR එකක් ගන්න ඕනෙ, entry level එකක් ගන්න කියල බැලුවෙ.. දැනටනම් හිතාගෙන ඉන්නෙ Nikon D5100 එකක් ගන්න, මේක කොහොමද, හොඳ නරක එහෙම කියපල්ලකො.. නැත්නම් ගන්න හොඳ එකක් හරි.
ඒ වගේම ලංකාවෙන් ගන්නවනම් කොහෙන්ද ගන්න හොඳ? Singapore වලින් ගත්තොත් ගාන අඩු වෙයිද?
ඒ වගේම ලංකාවෙන් ගන්නවනම් කොහෙන්ද ගන්න හොඳ? Singapore වලින් ගත්තොත් ගාන අඩු වෙයිද?