DSLR එකක් ගන්න හොඳ ප්ලේස් එකක්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කිරියනි සජස් කරපල්ලා.. ආෆ්ටර් සේල්ස් සර්විස් හොඳ වෙන්න ඔ්න
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    DSLR paranai ne ban , Mirrorless ekak ganinko
    පරණ නැහැ බං. තාම DSLR එනවා. මිරර්ලස් තියන ඒව ගණන්වැඩී

    මොකද්ද බලන මොඩල් එක?? 🤔
    150ත් 2කත් අතර හොඳ එකක් මචං.
    ------ Post added on Dec 14, 2023 at 9:23 PM
     
    • Like
    Reactions: thesasindu

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Mirrorless ekakata yanna puluwn nm hondi..
    මිරර්ලස් හොඳ ඒව ගණන් බං මාර විදිහට

    photo technica
    cameralk
    කැමරා LK සෙට් නෑ බං. උං හයිප් කරන විදහ මට එච්චර අල්ලන්නෙ නෑ
    ------ Post added on Dec 14, 2023 at 9:49 PM
     
    • Like
    Reactions: Cenon

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Zoom කරන්ඩ බැරි එක හැර දැන් තියෙන කැමරා ෆෝනුත් කොලිටිනෙ
    නෑ මචං. කැමරාවක ඉමේජ් සෙන්සර් එක මාර ලොකුයි ෆෝන් එකකට වඩා. ඒ හින්දා තාම කිසිම මොබයිල් කැමරාවකට Entry level DSLR කැමරාවක තියන කොලටියවත් ගන්න බෑ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෑ මචං. කැමරාවක ඉමේජ් සෙන්සර් එක මාර ලොකුයි ෆෝන් එකකට වඩා. ඒ හින්දා තාම කිසිම මොබයිල් කැමරාවකට Entry level DSLR කැමරාවක තියන කොලටියවත් ගන්න බෑ
    ඔව් නේ..රෑට සහ එලිය අඩු වෙලාවට වෙනසක් වෙනව.
     
    • Like
    Reactions: indiehacker

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    කිරියනි සජස් කරපල්ලා.. ආෆ්ටර් සේල්ස් සර්විස් හොඳ වෙන්න ඔ්න
    CameraHub, Camera LK නමුත් අනුෂ්කයාගේ සමහර වෙලාවට කැරි වැඩ තියනවා. ඩ්‍රෝන් වලට එහෙම. කලින් Fly කරපුවා විකුණනවා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    CameraHub, Camera LK නමුත් අනුෂ්කයාගේ සමහර වෙලාවට කැරි වැඩ තියනවා. ඩ්‍රෝන් වලට එහෙම. කලින් Fly කරපුවා විකුණනවා
    කැමරා LK හයිප් කරන විදිහ නිසා මට උන්ගෙන් ගන්න සැකයි බං
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Ebay - Japan Sellers la hodai reviews balala research ekak daala ganna

    mama DSLR ekata lenses okkoma genawe Ebay eken. mehen ganna ewata wada quality
    උඹ DHL දාලද ගේන්නෙ. කොච්චර කාලයක් යනවද? ටැක්ස් සීන් එක කොහොමද? ටැක්ස් ක්ලියර් කරගන්න අපි යන්න වෙනවද
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    589
    731
    93
    Colombo
    DHL thamai godak un ewanne bro, 1 week walin enawa un express shipping daala ewanne.

    Tax eka podi ganak yanne anthimata genapu lense ekata LKR3,600i bill karala thibune mata giye 74K, mehe150K wage wena lense ekak.

    Price eka mehe ganan walatama laga ganak wei, habai adui.

    Camera ekak thiyanwanm set wena ekak seller ekka kathakrala wade karaganna, Japan un hena friendly.

    උඹ DHL දාලද ගේන්නෙ. කොච්චර කාලයක් යනවද? ටැක්ස් සීන් එක කොහොමද? ටැක්ස් ක්ලියර් කරගන්න අපි යන්න වෙනවද
     
    • Love
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    DHL thamai godak un ewanne bro, 1 week walin enawa un express shipping daala ewanne.

    Tax eka podi ganak yanne anthimata genapu lense ekata LKR3,600i bill karala thibune mata giye 74K, mehe150K wage wena lense ekak.

    Price eka mehe ganan walatama laga ganak wei, habai adui.

    Camera ekak thiyanwanm set wena ekak seller ekka kathakrala wade karaganna, Japan un hena friendly.
    උඹ කැමරා ගෙන්නගන තියනවද ? කැමරාවලට ටැක්ස් එක ගැන අයිඩියා එකක් තියනවද?
     
    Travis-Scott

    Well-known member
  • Dec 4, 2023
    131
    349
    63
    canonda nikonda sony da prefer krnne ?

    mata tiyena ekama awula thama hema cam walama ganna puluwan photos amount eka limited nehda ???????