ehenam Nikon D5000 Series eka hari 7000 series ekaka hari model ekak balanna.
මෙහෙමනෙ මචං. මම කැමරාව ගන්නෙ සල්ලි හම්බකරන්න නෙමෙයි. විනෝදෙට. ලංකාවෙ මේ දවස්වල ගන්න තියන අඩුම මිරර්ලස් එක තියෙන්නෙ Canon m100 එක. ඒකත් 170ක් විතර වෙනවා. ඒවගෙ වීඩියෝ ස්ටැබ්ලයිසේෂන් නෑනෙ. එතකොට අවශ්‍ය බඩු සේරම ගන්න කොට සෑහෙන ගාණක් යනවා. හැබැයි DSLR එකක් අරගන ලෙන්සුත් අරගන සාපේක්ෂව අඩුගාණකින් ෂේප් වෙන්න පුලුවන්. අනික DSLR එකේ බැට්‍රිත් හොඳටඅල්ලලා හිටිනවා. ඔප්ටිකල් වීව්ෆෆයින්ඩර් එකෙන් බලලා ෆොටෝ ගහන එක වෙනම ආතල් එකක්...
------ Post added on Dec 15, 2023 at 7:52 PM
