මචන්ලා
නිකොන් කැමරාවක් ගන්න හොදම Shop එකක් කියපල්ලකෝ phototecnica එකේ stock නැ. amex card එකකින් 36 month instrallment විදියට ගන්න. Camaralk ලගේ 12 month instrallment විතරයි තියෙන්නේ.
D5600 වගේ බැලුවේ.