DSLR එකක්_ඕනෙද?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    z7Dvo4E.jpg


    මමත් මේකක් (Sony Alpha 5000) ගත්තා ටික කාලෙකට කලින් මේකෙ හොදම වීඩියෝ සෙටින්ග්ස් මොනාද කියල දන්න අය කියන්නකො.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,934
    1
    15,711
    113
    d7100
    shutter - 35k

    Rs - 65k කියනවා

    කොහොමද පාඩුද ලාබද? ශේප් ද?
     

    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    z7Dvo4E.jpg


    මමත් මේකක් (Sony Alpha 5000) ගත්තා ටික කාලෙකට කලින් මේකෙ හොදම වීඩියෝ සෙටින්ග්ස් මොනාද කියල දන්න අය කියන්නකො.


    1080p 24/30 thamai , puluwan nam okata external audio recorder ekak set karanna balanna (shotgun mics , lav input bari nisa) , onboard mics wala quality eka madi .