DSLR කැමරා එකක් credit card එකෙන් ගෙවන්න ගන්න තැනක්
හායි යාළුවනේ
මට DSLR කැමරා එකක් credit card එකෙන් ගෙවන්න ගන්න ඕනි. එහෙම ගන්න තැනක් දන්න කවුරුහරි ඉන්නවද?
camera.lk එකෙන් ඇහුවා. එයාලා කියනවා ගන්න යන කැමරා එකට වඩා credit card එකේ ලිමිට් එක තියෙන්න ඕනිලු. මම ගන්න හිතන් ඉන්නේ NIKON D5200 එකක්. ඒක 75ක් විතර වෙනවා. මගේ credit card එකේ ලිමිට් එක 54.
ඒ විදිහට නැතුව monthly installment එක විතරක් බ්ලොක් කරන්න ගෙවන්න දෙන තැනක් නැද්ද? කවුරුහරි දන්නවනම් කියන්න ලොකු උදවුවක්