(1) මේක DSLR වලට විකල්පයක් වේවිද කියල දැම්ම කියන්න අමාරුයි. සමහර දේවල් අතින් DSLR මේකට වඩා ඉදිරියෙන්.
(2) එත් ඉදිරියේ විප්ලවයක් කරන්න පුළුවන්. ජයාරූප කලාවේ නව මාවතක්.
(3)sony දැනටමත් patent එකක් අරගෙන මේ sensor සම්බන්දෙයෙන් (ලු) . ඉස්සරහට හැම බ්රෑන්ඩ් එකෙන්ම මේ ජාතියේ කැමරා ඒවි.
(4)මේකේ මිල මීට වඩා අඩු වෙන්න පුළුවන් තරගකරිතවයත් එක්ක. දැන් ඔය මගුල් ගෙවල්වල කැමරාමන්ටයි, මල ජරා wedding photos වලට යන දහස් ගණන් සල්ලි ඉතිරි කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්.