DSLR නෑ කියල බෑ...

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ගනේමුල්ලෙ අනාථස්.. උඹලව දැන් දකින්නත් නැහැ. දැන්නන් උඹ අර කෝටු ශරිරෙන් මිදිල මස් ටිකක් හදාගෙන ඉන්නව දැක්ක යකඩ උස්සල එහෙම..:D

    අන්න ඒකයි

    :cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo




    :lol::lol:
    යකෝ මම හරියට කිව්වා.. :rofl:

    ඔව් නේන්නන්.. දැන් තමයි හරියටම දැක්කේ.. එලඑල උඹටයි මටයි දෙන්නටම ලැබේවා..ජෙයින් ජෙයම වීවා...:yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    උඹ මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් උඹට හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. උඹලත් මූටයි මටයි එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරපන්.. copyright richlife:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් උඹට හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා.. උඹලත් මූටයි මටයි එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරපන්.. copyright richlife:P:P

    :lol::lol:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    kumara456 මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් kumara456 ට හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා..

    mehema liyapan uncle
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan motion photos ganna hoda settings monada ban
    dancers la ge vage

    ෂටර් ස්පීඩ් එක වැඩි කරපන්.. එතකොට මෝෂන් වෙන ඒවා ෆ්‍රීස් වෙනවා. ඒ කියන්නේ බ්ලර් නොවී එක තැන තියෙන විදිහට.. ෂටර් ස්පීඩ් වැඩි කරද්දි හැබැයි ඉමේජ් එක ඩාර්ක් වෙනවා. ඒකට ෆ්ලෑෂ් ලයිට් එකක් යූස් කරපන්..අයි එස් ඕ එක පොඩ්ඩක් වැඩි කරපන්.. වැඩිය කරන්න එපා ග්‍රේන් එක වැඩි වෙයි. ඇපචර් එක පුලුවන් තරම් අරින්න.. ඒ කියන්නෙ අඩු එෆ් අගයක්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    kumara456 මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් kumara456 ට හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා..

    mehema liyapan uncle

    :yes::yes::D:D;);)