aah tho elakiriyewath innawada? moko fb natte?
block කරල තිබ්බෙ තෝව
unblock කළා දැන්

aah tho elakiriyewath innawada? moko fb natte?

ස්තුතියි .
DSLR කැමරාවක් ලැබේවා Kumara456ට


ගනේමුල්ලෙ අනාථස්.. උඹලව දැන් දකින්නත් නැහැ. දැන්නන් උඹ අර කෝටු ශරිරෙන් මිදිල මස් ටිකක් හදාගෙන ඉන්නව දැක්ක යකඩ උස්සල එහෙම..![]()

පෝස්ට් එක එඩිට් කරන්න වෙයි වගේ...![]()
පෝස්ට් එක එඩිට් කරන්නම රිදුන බොල මට.. දැන් හරි.. බලපන්කො![]()



යකෝ මම හරියට කිව්වා..


උඹ මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් උඹට හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්රාර්ථනා කරනවා.. උඹලත් මූටයි මටයි එහෙම වේවා කියල ප්රාර්ථනා කරපන්.. copyright richlife


machan motion photos ganna hoda settings monada ban
dancers la ge vage
kumara456 මේ කරන්නා වූ දැනුම බෙදාදීමේ ආනිසංසයෙන් kumara456 ට හොද DSLR කැමරාවක් ලැබේවා කියල මම ප්රාර්ථනා කරනවා..
mehema liyapan uncle





