camaralk (kirulapana),camaron (battaramulla), camaratalk (maharagama), clan (nugegoda) me than walin ganan ahala balanna.naththam camaron eke japan use karapuwa sell karanawa warranty ekka.ganan ahala balanna
CameraLK එකත් හොඳයි..... Camaron එකත් හොඳයි(ගණන් ටිකක් අඩුවට තියනවා) ඔයාගේ Budget එකේ හැටියට Entry Level Cam එකක් ගත්තත් ඔයාට කිට් ලෙන්ස් එකට 18-55 ලෙන්ස් එකක් වගේ තමයි ගන්න වෙන්නේ.. පුලුවන්නම් තව පොඩි ගානක් එකතු කරලා 18-105 ලෙන්ස් එකක් එක්කම ගන්න බලන්න... නැත්නම් පාවිච්චි කරපු එකක් ගන්න බලන්න (cam එකක් ගන්නකොට Drybox එකක් අනිවාර්යයෙන්ම ගන්න)
ela machan.mama photography walata aluth.online study karala thamai tikak hari danne.cam gana mukuthma danne naha.e kiyanne machan minimum 60k wath ona wei neda wadeta.Drybox ekath ekkama me price ekata ganna puluwanda?mama machan profession ekata karanna nemei ganne hobby ekak wage.eka nisa hondama ekak ona wena ekak naha.basic ekak wage thibbama shape.
දැනටනම් මම දන්නා විදියට Nikon D3200 එකක් යන්නේ 60කට වගේ... (with 18-55) කිට් ලෙන්ස් එකත් එක්ක.. ඕනෙනම් ඔයාට කැම් එක අලුතින් අරන් use කරපු ලෙන්ස් එකක් ගන්නත් පුළුවන්.. සාමාන්‍යයෙන් 60කට වඩා යයි 18-105 ලෙන්ස් එකක් එක්ක ගන්නවානම්.. (Drybox එකක් 4500 වගේ ඉඳල තියනව) ඔය ගානට Entry Level කැම් එකක් තමයි ගන්න පුළුවන් ඔයාට.. ෆොටෝ ගන්න විශේෂ ඒරියා ඕනේ නෑ මචෝ... තමන්ගේ දැක්මේ තමයි එක තියෙන්නේ... ඔය Photography course එකකුත් කරන්න මේ ගමන්ම.. එතකොට ඔයාට ඉගෙන ගන්නත් පුලුවන්නේ... ගොඩක් අය බදුල්ල පැත්තේ යනවා hike.. කැමතිනම් ගිහින් හොඳ ෆොටෝ ටිකක් අරන් එන්න.. කොහොමත් දවසකට වඩා යයි...machan thawa seen ekak danaganna ona mata.mama hithan innawa cam eka gaththama poddak badulle paththe gihin photos tikak ganna.mona area ekada machan honda photos gannawa nan?mama dakala thiyenawa godak kattiya railways wala wage gannawa.

දැනටනම් මම දන්නා විදියට Nikon D3200 එකක් යන්නේ 60කට වගේ... (with 18-55) කිට් ලෙන්ස් එකත් එක්ක.. ඕනෙනම් ඔයාට කැම් එක අලුතින් අරන් use කරපු ලෙන්ස් එකක් ගන්නත් පුළුවන්.. සාමාන්‍යයෙන් 60කට වඩා යයි 18-105 ලෙන්ස් එකක් එක්ක ගන්නවානම්.. (Drybox එකක් 4500 වගේ ඉඳල තියනව) ඔය ගානට Entry Level කැම් එකක් තමයි ගන්න පුළුවන් ඔයාට.. ෆොටෝ ගන්න විශේෂ ඒරියා ඕනේ නෑ මචෝ... තමන්ගේ දැක්මේ තමයි එක තියෙන්නේ... ඔය Photography course එකකුත් කරන්න මේ ගමන්ම.. එතකොට ඔයාට ඉගෙන ගන්නත් පුලුවන්නේ... ගොඩක් අය බදුල්ල පැත්තේ යනවා hike.. කැමතිනම් ගිහින් හොඳ ෆොටෝ ටිකක් අරන් එන්න.. කොහොමත් දවසකට වඩා යයි...
(මේ තියෙන්නේ මම Hike එකක් ගිය වෙලාවේ ගත්ත ෆොටෝස්)
https://www.facebook.com/chathura.m...set=a.3886981807056.2145584.1054240662&type=3
මේකේ ඔක්කොම ෆොටෝස් ගත්තේ VR නැති Tamron 70-300 ලෙන්ස් එකෙන්..
(manual focus) ගෙවන ගානට හොඳටම වටිනා ලෙන්ස් එකක්.. මම ගන්නකොට 24ක් වගේද කොහෙද මට හරියටම මතක නෑ.. ඊටපස්සේ එක විකුණලා Nikkor 55-300VR එකක් ගත්ත..