Dslr gimbal

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    මගෙනං අදහස dslr එකටත් ගිම්බලයක් ගන්න කියන එක...
    නැත්තං ට්‍රයිපෝල් එකක් හරි සිංගල් පෝල් ස්ටෑන්ඩ් එකක් හරි අඩුවට ගන්න...

    ෆෝන් එකේ රෙසලූශන්, පික්සල් කොලිටි එක කැම් එක වගේම තිබුණට, dslr එකේ ලෙන්ස් වලින් එනව වගේ සූමිං ෆෝකසිං කොලිටි එකක් ගන්න බෑ....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    මගෙනං අදහස dslr එකටත් ගිම්බලයක් ගන්න කියන එක...
    නැත්තං ට්‍රයිපෝල් එකක් හරි සිංගල් පෝල් ස්ටෑන්ඩ් එකක් හරි අඩුවට ගන්න...

    ෆෝන් එකේ රෙසලූශන්, පික්සල් කොලිටි එක කැම් එක වගේම තිබුණට, dslr එකේ ලෙන්ස් වලින් එනව වගේ සූමිං ෆෝකසිං කොලිටි එකක් ගන්න බෑ....
    Cat Yes GIF by Fuzzballs
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගෙනං අදහස dslr එකටත් ගිම්බලයක් ගන්න කියන එක...
    නැත්තං ට්‍රයිපෝල් එකක් හරි සිංගල් පෝල් ස්ටෑන්ඩ් එකක් හරි අඩුවට ගන්න...

    ෆෝන් එකේ රෙසලූශන්, පික්සල් කොලිටි එක කැම් එක වගේම තිබුණට, dslr එකේ ලෙන්ස් වලින් එනව වගේ සූමිං ෆෝකසිං කොලිටි එකක් ගන්න බෑ....

    elakiri sagooo
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Good morning sahola,

    man laga osmo mobile gimbal ekak tiyenawa phone walata
    Dslr ekata ekak na
    Aluth phone ekak gattot dslr quality ekenma video phone eken gahanna puluwanda

    mobile gimbal tiyeddi dslr ekakata tawa wiyadam karana eka terumak na neda
    Asawata karana wada cameralk eke baluwe
    LG V series phone ekak ganna.. V40, V50 wage..
    professional quality ekenma video karanna puluwan..
    video files log widiyata (RAW for video) save karanna puluwan
    cinematic filters thiyanawa

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    Good morning sahola,

    man laga osmo mobile gimbal ekak tiyenawa phone walata
    Dslr ekata ekak na
    Aluth phone ekak gattot dslr quality ekenma video phone eken gahanna puluwanda

    mobile gimbal tiyeddi dslr ekakata tawa wiyadam karana eka terumak na neda
    Asawata karana wada cameralk eke baluwe
    මම නම් කාටවත් DSLR එකෙන් video වලට උනන්දු කරන්නේ නෑ
    1. ඒක කිසි තේරුමක් නැති වැඩක්
    2. දැනට තියන phn වලින් ගොඩක් හොදට video කරන්න පුළුවන්. නැත්තම් ඉතිං ගෝ ප්‍රෝ තමා

    DSLR වලින් video කරන්න දගලන එක මෝඩ වැඩක් 🤷‍♂️

    මගෙනං අදහස dslr එකටත් ගිම්බලයක් ගන්න කියන එක...
    නැත්තං ට්‍රයිපෝල් එකක් හරි සිංගල් පෝල් ස්ටෑන්ඩ් එකක් හරි අඩුවට ගන්න...

    ෆෝන් එකේ රෙසලූශන්, පික්සල් කොලිටි එක කැම් එක වගේම තිබුණට, dslr එකේ ලෙන්ස් වලින් එනව වගේ සූමිං ෆෝකසිං කොලිටි එකක් ගන්න බෑ....
    DSLR වල sensor එක එක දිගට ඇරිලා තියන එක, අවුලක් නැද්ද ?
    එතකොට shutter count එකට මොකද වෙන්නේ
    ------ Post added on Oct 2, 2021 at 3:03 PM

    Cons
    • Dedicated video cameras are designed for video
    • Auto focus was very poor until dSLR video (and live view) started addressing this in 2014.
    • clutched or "by wire" focus rings make follow focus impossible on many dSLR lenses.
    • Video Format Support
    • Video File Size
    • 30 minute limit on clip length. This is an intentional limitation to distinguish the dSLR from true video camera, for import tarrif and tax purposes.
    • doesn't incorporate sync signals for keeping multiple camera and audio recorders automatically lined up.
    • Only flash media
    • Sensor overuse causing heating issues
    • built-in audio may be poor; early video-capable dSLR bodies did not make audio a priority. Some are just the same as camcorders now, but be sure to check for your camera model.
    • very few bells and whistles for video. Since camera bodies are first and foremost for photography, most features are geared towards still photos (bracketing, AEB, etc). Features that you expect from a dedicated video camera (stereo mic, video outputs galore, jog-scrolling, enhanced playback features, dub over, etc) may not be present
    • "Jello/Jelly" Motion Effect caused by the CMOS Sensor when panned quickly. Not all dSLR bodies exhibit this, and cheap camcorders do the same thing anyway.
    • build format (this can be a pro as well)
    ------ Post added on Oct 2, 2021 at 3:05 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    මම නම් කාටවත් DSLR එකෙන් video වලට උනන්දු කරන්නේ නෑ
    1. ඒක කිසි තේරුමක් නැති වැඩක්
    2. දැනට තියන phn වලින් ගොඩක් හොදට video කරන්න පුළුවන්. නැත්තම් ඉතිං ගෝ ප්‍රෝ තමා

    DSLR වලින් video කරන්න දගලන එක මෝඩ වැඩක් 🤷‍♂️

    DSLR වල sensor එක එක දිගට ඇරිලා තියන එක, අවුලක් නැද්ද ?
    එතකොට shutter count එකට මොකද වෙන්නේ
    ------ Post added on Oct 2, 2021 at 3:03 PM

    ------ Post added on Oct 2, 2021 at 3:05 PM
    එහෙම අවුලක් යනවද කියල හරියටම දන්නෙ නෑ.
    හැබැයි ඕක වීඩියෝ වලදි iso ඔටෝ දැම්මම ආලෝකය එක්ක වෙනස්වෙන හින්ද අවුල් යනව කියල අහල තියෙනව... දන්න තරමින්, මැනුවල් හදල කෙරුවොත්නං ලොකු අවුලක් යන්න විදිහක් නෑ.

    යාළුවෙක් ඉස්සර පැය දෙකේ විතර දේශන රෙකෝඩ් කරන්න පාවිච්චි කරා. ඒවනං කිසි අවුලක් නැතුව කෙරුන. එයානං සෙටිංස් මැනුවල් දාල තමයි පාවිච්චි කරේ. හැබැයි වීඩියෝ වල අවුව වැටෙන විදිහට බ්‍රයිට්නස් වෙනස් වෙනව. ඒක මැනුවල් හදන්න ඕනෙ. නැත්තං පස්සෙ එඩිට් කරන්න ඕනෙ...
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Iphone 13 eketh oka tinawa kiwwa neda????
    ow ithin eth iphone 13 ekak ganna ganata muta hoda DSLR ekakui tawa aluth android phone ekakui ganna puluwanne machan :P
    mage 2017 LG V30 eke thiyanawa iPhone 13 pro eke serama weda tika (except retina display and camera depth sensor)..
    full manual video recording
    F1.6 aperture glass lens for main camera
    log support
    cinematic filters
    HDR10 Dolby vision display
    tawa LG exclusive hifi quad amplifier for superb audio output
    studio quality audio recording with front speaker grid as a big microphone

    lankawe godak denek LG phones gena wadiya danne nathinisa wadi ganan dila samsung gannawa..
    LG la phones hadana eka nawaththuweth unge marketing zero nisa bankruptcy wela :oo:
     
    • Like
    Reactions: kinkon

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    Ups

    ඔච්චර හොද පෝන් එකක් ගන්න ගානට ගිම්බල් කීයක් ගන්න පුලුවන්ද බලපන්
    ------ Post added on Oct 2, 2021 at 11:08 PM
     
    • Like
    Reactions: NRTG