Kauda Kiyanne 7000 Fail kiyala
කොහේවත් කියලා තියේද නම් මං දන්නෑ මචං..
ඒත් ඕක මට ගැටළුවක්.. back focus කියන්නේ මට නම් ප්රශ්නයක්..
ඔය මං කීව වගේ ටිකක් හොද ලෙන්ස් එකක් පාවිච්චි කරද්දී..ඕක නිතරම එනවා..
ඉතින් ඒක ගැටළුවක් ..
මොකද එක පින්තුරයක් ගන්න ජීවිතේටම ලැබෙන්නේ එක අවස්ථාවක් නිසා..
උඹලා කැමති තීරණයක් හිතා ගනින්..
හම්... ඔව්... ඕක පොඩි අවුලක් මචං..
නිකන් ආතල් එකට පින්තුර ගන්න එකෙක්ට..
නැත්තම් වෙඩින් කරන් එකෙක්ට..
ගොඩක් උන් ඕක පාචිච්චි කරන්නේ 18-105 එක්ක නේ....
ඒකෙත් සමහරක් වෙලාවට ඕක එනවා..
නිතරම පාවිච්චි කරන එකෙක්ගෙන් අහපන් කෝ..
600 එකේ ෂටර් එකේයි, මිරර් එකෙයි තියෙන අවුල් ටික හදාල 610 එක එව්වා..