dtv wada nahane ban

netnet

Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    මචන් ඩයලොග් ට්වි එක වැඩ නැහැ වලාකුලු කදුලක් නැහැ. උබලගේ වැඩද? මොන මගුලක් වෙනවද දන්නේ නැහැ. ඉයේ ඔෆ් කරල අද දැම්ම එච්චරයි

    3D340B9E-A5B4-4676-BA0D-CEC074181A9C.jpeg
     
    • Like
    Reactions: hodakolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,805
    113
    වැඩ
    වයර් එක ගැලවිලා වෙන්නත් පුළුවන් නෙ
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,656
    19,517
    113
    මචන් ඩයලොග් ට්වි එක වැඩ නැහැ වලාකුලු කදුලක් නැහැ. උබලගේ වැඩද? මොන මගුලක් වෙනවද දන්නේ නැහැ. ඉයේ ඔෆ් කරල අද දැම්ම එච්චරයි

    View attachment 107922
    Wasse nathi unata bn wahi walakulu giyat oka ohoma wenawa heta udeta hari yai
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,281
    8,049
    113
    Machan, oke godak welawata LNB eka gihin athi. Apeth ohoma una.
    Dialog ekata katha karala complain ekak danna. Team eken ewi. LMB eka danna unoth 500k withara yai
    Prepaid ekak machan. un nam kiwwe 1600 relord kalama team eka enawa kiyala