duabi ජොබක් - dubai ඉන්න අයට

waca

Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    සාජා වල ජීවන වියදම අනිත් එමිරේට්ස් වලට වඩා අඩුයි. අවුලකට තියෙන්නෙ අනිත් එමිරේට්ස් වලට සාපේක්ෂව සාජා එමිරේට් එකේ මුස්ලිම් සංස්කෘතික බලපෑම වැඩියි, සවුදියත් එක්ක කනෙක්ෂන් ගොඩක් වැඩියි. ඩුබායි වගේ එමිරේට් එකක වගේ බටහිර ලක්ෂණ අඩුයි. මුස්ලිම් නොවන කෙනෙකුට සාජා වලට වඩා ඩුබායි වගේ පැති හොඳයි කියල තමයි මං අහල තියෙන්නෙ.
     
    Last edited:

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    සාජා වල ජීවන වියදම අනිත් එමිරේට්ස් වලට වඩා අඩුයි. අවුලකට තියෙන්නෙ අනිත් එමිරේට්ස් වලට සාපේක්ෂව සාජා එමිරේට් එකේ මුස්ලිම් සංස්කෘතික බලපෑම වැඩියි, සවුදියත් එක්ක කනෙක්ෂන් ගොඩක් වැඩියි. ඩුබායි වගේ එමිරේට් එකක වලේ බටහිර ලක්ෂණ අඩුයි. මුස්ලිම් නොවන කෙනෙකුට සාජා වලට වඩා ඩුබායි වගේ පැති හොඳයි කියල තමයි මං අහල තියෙන්නෙ

    ammata hudu ehemada, ehema unoth prashna athi weida danna :confused::confused:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    සාජා වල ජීවන වියදම අනිත් එමිරේට්ස් වලට වඩා අඩුයි. අවුලකට තියෙන්නෙ අනිත් එමිරේට්ස් වලට සාපේක්ෂව සාජා එමිරේට් එකේ මුස්ලිම් සංස්කෘතික බලපෑම වැඩියි, සවුදියත් එක්ක කනෙක්ෂන් ගොඩක් වැඩියි. ඩුබායි වගේ එමිරේට් එකක වගේ බටහිර ලක්ෂණ අඩුයි. මුස්ලිම් නොවන කෙනෙකුට සාජා වලට වඩා ඩුබායි වගේ පැති හොඳයි කියල තමයි මං අහල තියෙන්නෙ.

    100% correct:yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    විස්තර ටිකට ගොඩක් පින් මචෝ . මට පඩිය සෙට් වෙන්නේ 8000ක්. ඒ ගානට පුළුවන් වෙය්ද family ගෙනත් රෝල ගහන්ඩ ? හිතාගෙන ඉන්නේ ඇවිත් මාස 6කින් ගෙන්න ගන්ඩ

    OK මචන් එහෙනම් මැච් එකක් ගහන්න පුලුවන්.. Family Sponsor කරන්න අවම පඩිය 4000ක් වෙන්න ඔන. උඹ ඉස්සරවෙලාම මෙහෙට වරෙන්.. ඇවිල්ලා හොයලා බලලා තැනක් හොයා ගන්න පුලුවන්. අර කිවුවා වගේ සාජා වලට වඩා ඩුබායි වල ඉන්න රූම් එකක් හොයා ගන්න එක හොදයි... හවසට ඇවිදින්නවත් යන්න පුලුවන්. සාජා නීති වැඩී .. මෙහෙම තුන් කල් බල බල ඉන්නෙ නැතුව පලවෙනි ස්ටෙප් එක හැටියට උඹ ඉස්සරවෙලාම මෙහෙට වරෙන්
     
    Last edited:

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    OK මචන් එහෙනම් මැච් එකක් ගහන්න පුලුවන්.. Family Sponsor කරන්න අවම පඩිය 4000ක් වෙන්න ඔන. උඹ ඉස්සරවෙලාම මෙහෙට වරෙන්.. ඇවිල්ලා හොයලා බලලා තැනක් හොයා ගන්න පුලුවන්. අර කිවුවා වගේ සාජා වලට වඩා ඩුබායි වල ඉන්න රූම් එකක් හොයා ගන්න එක හොදයි... හවසට ඇවිදින්නවත් යන්න පුලුවන්. සාජා නීති වැඩී ඇවිදින්න යන්න පොඩ්ඩක් අමාරුයි.. මෙහෙම තුන් කල් බල බල ඉන්නෙ නැතුව පලවෙනි ස්ටෙප් එක හැටියට උඹ ඉස්සරවෙලාම මෙහෙට වරෙන්

    එල එල...එන්ඩ කලින් උබලට කියන්නම්. පුළුවන් උනොත් එළකිරි dubai කට්ටිය සෙට් වෙලා match එකක් ගහමු
    :D:D:yes:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹

    එල එල...එන්ඩ කලින් උබලට කියන්නම්. පුළුවන් උනොත් එළකිරි dubai කට්ටිය සෙට් වෙලා match එකක් ගහමු
    :D:D:yes:

    kohomada umbata job eka set une. math try karanawa. help ekak deepan. PM ekak dapan full details.
     
    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    kohomada umbata job eka set une. math try karanawa. help ekak deepan. PM ekak dapan full details.

    airarabia eke job ekak, unge site eke thiyena ekakata apply kara. im working for srilanan airlines engineering now, they must have taken me cuz i have experience here :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    OK මචන් එහෙනම් මැච් එකක් ගහන්න පුලුවන්.. Family Sponsor කරන්න අවම පඩිය 4000ක් වෙන්න ඔන. උඹ ඉස්සරවෙලාම මෙහෙට වරෙන්.. ඇවිල්ලා හොයලා බලලා තැනක් හොයා ගන්න පුලුවන්. අර කිවුවා වගේ සාජා වලට වඩා ඩුබායි වල ඉන්න රූම් එකක් හොයා ගන්න එක හොදයි... හවසට ඇවිදින්නවත් යන්න පුලුවන්. සාජා නීති වැඩී .. මෙහෙම තුන් කල් බල බල ඉන්නෙ නැතුව පලවෙනි ස්ටෙප් එක හැටියට උඹ ඉස්සරවෙලාම මෙහෙට වරෙන්

    ehama huththak nae ban e issara den sharjath e vidihata hedagehenna yanne :yes: apartment ekak den 1500 ganna bari tharamma den mokda expo 2020 nisa wedi una yearly kohomath hoda ekak gannawanam 24000 wath yai 8000 padi gannawanam athi ban hodatama :D dubai wala Dewa sharja wala SEWA ;) hebei mu kiwwa wage pakko wedi samahara place wala
     
    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43

    ehama huththak nae ban e issara den sharjath e vidihata hedagehenna yanne :yes: apartment ekak den 1500 ganna bari tharamma den mokda expo 2020 nisa wedi una yearly kohomath hoda ekak gannawanam 24000 wath yai 8000 padi gannawanam athi ban hodatama :D dubai wala Dewa sharja wala SEWA ;) hebei mu kiwwa wage pakko wedi samahara place wala

    appata siri ehemada, apiama kela wenda expoth thiyanwa lol, elakiri 8000n shape nam echcharai. kiyak hari ithuru karaganda puluwan wei neda macho ? dewa sewa kiyanne mokadda ban ?