Dual A/C Car

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    Kattiyagen podi idea ekak ona mata

    mekai scene eka.

    Mage car ekak thiyanawa Nissan Trad Sunny ekak 1.5L engine. Mata ona wela thiyenawa meke pitipassata A/C vent sdekak withara hai karaganna. Hariyata nikan Dual A/C car ekak wage. Hebei aluthen compressor ehama danne nethuwa thiyana ekatama thama hai karganna ona. Ehamaneththan issarahata thiyana line ekakata but karala pitipassen exhause fan ekak daala batayak dige cool air edala ganna kramayak nedda?
    :):):):)
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සනියේ හොඳට AC තියෙනවානෙ. මචන් මෙහෙම කරන්න හේතුව මොකද්ද? AC මදිද? රස්නෙ වැඩිද?
     

    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    සනියේ හොඳට AC තියෙනවානෙ. මචන් මෙහෙම කරන්න හේතුව මොකද්ද? AC මදිද? රස්නෙ වැඩිද?

    dawalta A/C demmata daadiya daana gathiyak thiyanawa bun. Pitipasse inna eunta cool eka denenawa madi. Ekanisai mehemawath karanna kiyala beluwe.

    Neththan mata kiyapalla cool eka wedi karaganna hoda widiyak:dull::dull::dull:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    A/C eka service karala balapan a/c eka hodata wedanum oya car eke size ekata dual ac one ne.
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මචන් ඔය වාහනේ ප්‍රමානෙට ඔය AC එක හොඳටම ඇති. AC Service කරන තැනකට ගිහින් බැලුවොත් හොඳ නැද්ද?

    වාහනේ කලු පාට හරි කළු පාටට හුරු පාටක් හරි නම් පොඩ්ඩක් රස්නෙ දැනෙන ගතිය වැඩි වෙන්න පුළුවන්. ඒත් ඒක ලොකු ප්‍රශ්ණයක් වෙන්න බැහැ.

    ඕනෙම නම් වාහනෙ හුඩ් ලයිනර් එක ගලවලා ඇතුලට ඩබල් ලේයර් මැක් ෆොයිල් අලවන්න පුළුවන්. හැබැයි ඒ වැඩේ කරන්න ඕන හොඳ පරිස්සමට වැඩ කරන බාසුන්නැහෙ කෙනෙකුට දීලා. නැත්තන් හුඩ් ලයිනර් එක විනාස කලොත් එකක් හොයගන්න එක පට්ටම අමාරු වගේම පට්ටම වියදමක් යන වැඩක්.