gedara pawichchi karana anith badu ekka thamai machan hariyatama balanna one
gedara pawichchi karana anith badu ekka thamai machan hariyatama balanna one
ඔව් ඔය CDMA Phone වල චාජර් එකට එහෙම හෙන ලයිට් බිලක් එනවා. දැනම් ඔය මගුල් ගහන්නේම නැහැ. එක නිසා බිල් එක හෙන අඩුයි.
Atom Motherbord වලට් ගොඩක් අඩුවෙන් කරන්ට් එක යන්නේ කියලා කියනවා. ඕකෙන් Internet බලන එකයි ,සින්දු , ෆ්ලිම් සමාන්‍ය Offies වැඩ වගේ කරනවනම් ඒ වගේ බෝර්ඩ් එකක් දාගත්තා නම් හරි. මගෙත් තියෙන්නේ Atom එකක්

cdma walata ehema wenawada![]()
ithin ban kohomath 1000 wage enawa nedaOw Bro.....Ewath ekka tamai dan one month use kala PC Eka..Avarage 1000 wage bill ekata add wenawa
ehema itin godak yanne ne ban pc walataඔව් ඔය CDMA Phone වල චාජර් එකට එහෙම හෙන ලයිට් බිලක් එනවා. දැනම් ඔය මගුල් ගහන්නේම නැහැ. එක නිසා බිල් එක හෙන අඩුයි.
Atom Motherbord වලට් ගොඩක් අඩුවෙන් කරන්ට් එක යන්නේ කියලා කියනවා. ඕකෙන් Internet බලන එකයි ,සින්දු , ෆ්ලිම් සමාන්‍ය Offies වැඩ වගේ කරනවනම් ඒ වගේ බෝර්ඩ් එකක් දාගත්තා නම් හරි. මගෙත් තියෙන්නේ Atom එකක්
ehenam balanna one den ape gedara 4g router ekakuth thiyeඔව් ZTE චාජර් එකට මාර ස්පීඩ් කැරකෙනවා මිටර් එක. මම ඔකොම ඒවා off කරලා ඒක විතරක් ගහලා බැලුවා. ඒ චාජර් එක කැඩුනා කොහොම හරි බෙල් එකෙන් ඊට පස්සේ දුන්නේ අපිට Huwai චාජර් එකක් එකනම් ටිකක් පොඩි ඒකට එචර යන්නේ නැහැ.