Dual dashcam එකක් ගන්න

webcapital

Active member
  • Feb 22, 2009
    483
    117
    43
    ela ela hai karala review ekak dapan:P

    Macho, mama dapu thread akak athi mama gaththa dual camera dash cam akak gana. Garantee karala kiyanne. patta quality. Dan aragena 4 months wage. Menna link aka.

    PHP:
    https://www.aliexpress.com/item/Junsun-H7-Car-DVR-Camera-Dual-Lens-IPS-4-0-Full-HD-1296P-Video-Recorder-Registrator/32693319793.html?spm=a2g0s.9042311.0.0.27424c4dVECOXI
    Wifi kathandara one ne, boru ganan. Card reader akata hariyanda OTG reader akak gatta. menna link aka.

    PHP:
    https://www.aliexpress.com/item/Ugreen-All-2-in-1-Universal-Card-Reader-Mobile-Phone-Tablet-PC-OTG-Card-Reader-Micro/32618024917.html?spm=a2g0s.9042311.0.0.27424c4dVECOXI
     
    • Like
    Reactions: zay

    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28

    machan meke parking mode tiyenawada??
     
    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    menna mehemay thiyanne
    thinkware web site eke

    It will record 10 seconds before and after motion was detected. Alternatively a time lapse mode is also available to conserve memory card space by taking 1-frame-per-second videos

    වාහනේ හෙලවෙන්න ඉස්සෙල්ලා දන්නේ කොහොමද තව තත්පර 10කින් වාහනේ හෙලවෙයි කියලා ?

    මචන් ලංකාවේ රස්නෙට ඕවගේ තියෙන battery ඔරොත්තු දෙන්නේ වැඩිම උනොත් අවුරුද්දයි. Battery වෙනුවට Capacitor එකක් තියෙන එකක් ගන්න.

    Mirco SD Card එක ගොඩක් පාවිච්චි වෙන නිසා High Endurance Mirco SD එකක් දන්නා. Write Speed එක අවශ්‍ය නිසා Class 10 එකක් වෙන්නත් ඕනේ.
     
    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    වාහනේ හෙලවෙන්න ඉස්සෙල්ලා දන්නේ කොහොමද තව තත්පර 10කින් වාහනේ හෙලවෙයි කියලා ?

    මචන් ලංකාවේ රස්නෙට ඕවගේ තියෙන battery ඔරොත්තු දෙන්නේ වැඩිම උනොත් අවුරුද්දයි. Battery වෙනුවට Capacitor එකක් තියෙන එකක් ගන්න.

    Mirco SD Card එක ගොඩක් පාවිච්චි වෙන නිසා High Endurance Mirco SD එකක් දන්නා. Write Speed එක අවශ්‍ය නිසා Class 10 එකක් වෙන්නත් ඕනේ.

    thanks machan
    mama denata ekak use karanawa
    ebay eken labeta gatta ekak
    eke awla viewing angle eka adui
    e madiwata key eken start off karapu gaman low battery kiyala power off wenawa
    eka nisa parking mode ekak ne
    video nam record wenawa 1080p with audio

    https://www.ebay.com/itm/HD-1080P-C...944823?hash=item2134094a37:g:ApIAAOSwiYlaHLgl