ගිය අවුරුද්දටම යන්න ඕනේ නැහැ, මම ජූලී මාසේ ගත්තේ 26,750 ට...ඊට සති දෙකකට පස්සේ තව එකක් ගත්තා, එතකොට 30,500 අඩුම හම්බුනේ..දැන් ඉතින් 40 පැනලා නේ... :( අන්තිම මාස තුන හතරට නැගපු නැගිල්ල :( pissu hadenawa me rate samnya minihek ta nam inna ba