Dual purpose vehicle licence.

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    Dual purpose vehicle licence එකට පදින්න පුලුවන් මොනාද?

    IMG_20160401_091652.jpg



    Thanks. :yes:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Tweel, Motor bike ??

    ත්‍රි විල් මෝටර් බයික් වලට වෙන වෙනම ට්‍රයල් පෙන්නලා ගන්න ඕනේ.
    උඹට එක සැරේම ඕවා ටික කර ගන්න තිබ්බා.
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    ත්‍රි විල් මෝටර් බයික් වලට වෙන වෙනම ට්‍රයල් පෙන්නලා ගන්න ඕනේ.
    උඹට එක සැරේම ඕවා ටික කර ගන්න තිබ්බා.

    මට කලින් මොටර් බයික් වලට තිබුන බන්. මේ සැරේ ඩුවල් පර්පස් විතර්යි දම්මෙ.