Dual purpose vehicle licence එකට පදින්න පුලුවන් මොනාද? Thanks. :yes:
sampathrathnayake Well-known member Jan 19, 2008 2,495 784 113 Jumeirah Beach Apr 1, 2016 #1 Dual purpose vehicle licence එකට පදින්න පුලුවන් මොනාද? Thanks.
sampathrathnayake Well-known member Jan 19, 2008 2,495 784 113 Jumeirah Beach Apr 1, 2016 #3 එකෙක්වත් දන්නෙ නැද්ද බොලව්...
Harshalakshan Well-known member Jan 3, 2016 1,856 877 113 Apr 1, 2016 #4 Car Van,Podi ara mini truck wage ewa,,batto
sampathrathnayake Well-known member Jan 19, 2008 2,495 784 113 Jumeirah Beach Apr 1, 2016 #5 Harshalakshan said: Car Van,Podi ara mini truck wage ewa,,batto Click to expand... Tweel, Motor bike ??
Harshalakshan said: Car Van,Podi ara mini truck wage ewa,,batto Click to expand... Tweel, Motor bike ??
ravindaj Well-known member Sep 1, 2014 1,408 132 83 Apr 1, 2016 #6 Harshalakshan said: Car Van,Podi ara mini truck wage ewa,,batto Click to expand... තව ඩබල්/සිංගල් කැබ්, කෘ කැබ් පිටිපස්ස සිංගල් විල්. C: All cars C1: Dual purpose vehicle
Harshalakshan said: Car Van,Podi ara mini truck wage ewa,,batto Click to expand... තව ඩබල්/සිංගල් කැබ්, කෘ කැබ් පිටිපස්ස සිංගල් විල්. C: All cars C1: Dual purpose vehicle
ravindaj Well-known member Sep 1, 2014 1,408 132 83 Apr 1, 2016 #7 sampathrathnayake said: Tweel, Motor bike ?? Click to expand... ත්රි විල් මෝටර් බයික් වලට වෙන වෙනම ට්රයල් පෙන්නලා ගන්න ඕනේ. උඹට එක සැරේම ඕවා ටික කර ගන්න තිබ්බා.
sampathrathnayake said: Tweel, Motor bike ?? Click to expand... ත්රි විල් මෝටර් බයික් වලට වෙන වෙනම ට්රයල් පෙන්නලා ගන්න ඕනේ. උඹට එක සැරේම ඕවා ටික කර ගන්න තිබ්බා.
sampathrathnayake Well-known member Jan 19, 2008 2,495 784 113 Jumeirah Beach Apr 1, 2016 #8 ravindaj said: ත්රි විල් මෝටර් බයික් වලට වෙන වෙනම ට්රයල් පෙන්නලා ගන්න ඕනේ. උඹට එක සැරේම ඕවා ටික කර ගන්න තිබ්බා. Click to expand... මට කලින් මොටර් බයික් වලට තිබුන බන්. මේ සැරේ ඩුවල් පර්පස් විතර්යි දම්මෙ.
ravindaj said: ත්රි විල් මෝටර් බයික් වලට වෙන වෙනම ට්රයල් පෙන්නලා ගන්න ඕනේ. උඹට එක සැරේම ඕවා ටික කර ගන්න තිබ්බා. Click to expand... මට කලින් මොටර් බයික් වලට තිබුන බන්. මේ සැරේ ඩුවල් පර්පස් විතර්යි දම්මෙ.