Dubai වල පන්සල

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    මේ හමුදුරුවෝ එක්ක මම ඉස්සර ගමන් දෙක තුනක ගිහින් තියෙනවා.මෙයාට හෙන සල්ලි තියෙන දායකයෝ සෙට් එකක් ඉන්නවා.
     
    • Like
    Reactions: dhanuka kumara

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    RpADZhydtjlH.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,620
    113
    සේදවත්ත
    අපේ බෙසිකයෝ යන යන තැන පන්සල් අටවන එකට මම කැමති නෑ , පස්සේ දානේ බාරගත්තනේද , බාරගන්න කියලා වද දෙනවා. අපේ උන් අදහන ආගම් 😂😂 ශෝ එකට තමා පන්සල් යන්නේ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,159
    8,864
    113
    Dubai
    බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ සියළුම දේ අත් හරින්න කියලා. බලපන් මේ පන්සල? මුන් බුද්ධාගම විකුර්ති කරනවා. මම පුළුවන් හැම සති අන්තෙම මෙහේ පන්සල් යනවා බන් ඒ කාලේ ඉඳලම මෙහේ ජුමෙරා වල තියෙන පංසලට. ගිහින් බුදුන් වැඳලා එනවා.
    මේ අලුත් පන්සල ගැන මට ආරන්චි උනා. බලපන් කරන පිස්සු වැඩ. ලැම්බෝගිනියෙන් නිවන් යන්න හදන්නේ. ජෙරම්ලාට වඩා මේ හාමුදුරුවරු භයානකයි බන්.
    රත්තරන් වලින් හැමදේම හදාගෙන මල් වලින් සැරසිලි කරගෙන කාවද බන් මේ රවට්ටන්නේ. ඒවටම හරියන අපේ මිනිස්සුත් ඉන්න එකයි පුදුමේ
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,169
    4,428
    113
    අනේ මන්ද ඔහොම එක එක රටවල් වල අලුතෙන් පන්සල් අටවන්න ගිහින් සින්ඝලු හොද පරිපුවක් කනවා ලගදීම ..පන්ස්සල් තිබ්බට කමන්නේ නැ තව රගන්නත් යනවා නේ ..දන්නා විදහට ඕකට ෆන්ඩ් කරන්නේ ලංකාවේ ඉදන් ඩුබායි යන එන ජල්තරස් බිස්නස් කාරයෝ ඩුබායි නීතියෙන් හැංගෙන්න ..
     
    • Wow
    Reactions: kkddkanna