Dubai වල පාරේ දමා යන පාවිච්චි නොකරන cars Varen Andanna

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    Dubai වල පාරේ දමා යන පාවිච්චි නොකරන cars Varen Andanna

    1g.jpg

    5g.jpg

    3g.jpg

    4g.jpg

    6g.jpg

    article-2133890-12BA20C8000005DC-532_634x367.jpg

    wreckage-of-a-lamborghini-aventador-lp-700-4-that-crashed-in-dubai_100393934_l.jpg
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ෂරියා නිසා ගෙවන්න බැරි උනොත් හිරේ. මුන් ඒක නිසා අතැරලා යනවලු. මේ ටික තිබ්බ article එකේ දැක්කේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ෂරියා නිසා ගෙවන්න බැරි උනොත් හිරේ. මුන් ඒක නිසා අතැරලා යනවලු. මේ ටික තිබ්බ article එකේ දැක්කේ.

    Dubai වල ෂරියා thiyanawada? :oo:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ෂරියා මගුලක් නෙමේ බන් උන්ට ඕන තරම් සල්ලි තියෙනවා අනික මෙහේ වගේ වාහන ගනන් නෑ උන් හැප්පුනාම හදන්නෙත් නෑ හප්පපු එකා එක්ක ගහගන්න යන්නෙත් නෑ වාහනේ යූස් කරලා එපා උන ගමන් අයින් කොරල අලුත් එක කට බහිනවා
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ෂරියා මගුලක් නෙමේ බන් උන්ට ඕන තරම් සල්ලි තියෙනවා අනික මෙහේ වගේ වාහන ගනන් නෑ උන් හැප්පුනාම හදන්නෙත් නෑ හප්පපු එකා එක්ක ගහගන්න යන්නෙත් නෑ වාහනේ යූස් කරලා එපා උන ගමන් අයින් කොරල අලුත් එක කට බහිනවා

    ewYynjw_700wa_0.gif
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    2008 දි හරි ඒ වගේ අවුරුද්දක උන්ගෙ ආර්තිකේ වැටුන බන්.හිටපු උන් ඕව දාල ගියා.

    Airport වල car park එකේම දාල ගිය ඒව හුගක් තියනව.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Dubai වල ෂරියා thiyanawada? :oo:

    ඩුබායි වල කොන්සර්වේටිව් ලෝ එකක් නෑ, සිවිල් නීතිය අකුරටම ක්‍රියාත්මකවෙන රටක්, ෆුල් ලිබෙරල්:yes:
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,209
    615
    113
    Dubai
    ඩුබායි වල රස් අල් කෝර් වල තියෙනවා මුන්ගේ අක්කර ගානක හෙන ලොකු යාර්ඩ් එකක්. ඒකේ වාහන ගොඩ ගහලා තියෙන්නේ. අර කිවුවා වගේ ඩුබායි වල ආර්තිකේ වැටුනා ලෙල්ලටම. ඩුබායි විතරක් නෙවෙයි ගොඩක් රටවල උනා. අන්න ඒ කාලේ මෙහේ හිටපු බිස්නස් පොරවල් වාහන එයාර්පොර්ට් එකේ වගේම පාරවල් වල දාලා ගියා. මේ ඒ වාහන වගේම මේ රටේ සිවිල් මිනිස්සු පාවිච්චි කරන වාහන. ඇක්සිඩන්ට් එකක් උනාම මොකක් හරි කචල් එකක් උනාම වාහනේ පාරේ දාලා යනවා. ඒකට අපේ රටේ.. ටැක්ස් වලින් මිනිස්සුන්ව හිර කරලා තියෙන්නේ. එතකොට වාහනවල අගය තේරෙනවනෙ නේද :P

    616195974.jpg
     
    :shocked::shocked::shocked:
    ඒ වගේම ඒ රටවල් වල වාහන මෙහෙට වඩා ගොඩාක් අඩුයි ලූ නේද බන්? මේව මෙහෙට ගෙන්න ගන්න ක්‍රමයක් නැත්ද?:rolleyes: