Dubai වල පාරේ දමා යන පාවිච්චි නොකරන cars Varen Andanna
ෂරියා නිසා ගෙවන්න බැරි උනොත් හිරේ. මුන් ඒක නිසා අතැරලා යනවලු. මේ ටික තිබ්බ article එකේ දැක්කේ.

ෂරියා මගුලක් නෙමේ බන් උන්ට ඕන තරම් සල්ලි තියෙනවා අනික මෙහේ වගේ වාහන ගනන් නෑ උන් හැප්පුනාම හදන්නෙත් නෑ හප්පපු එකා එක්ක ගහගන්න යන්නෙත් නෑ වාහනේ යූස් කරලා එපා උන ගමන් අයින් කොරල අලුත් එක කට බහිනවා
Dubai වල ෂරියා thiyanawada?![]()


ඩුබායි වල රස් අල් කෝර් වල තියෙනවා මුන්ගේ අක්කර ගානක හෙන ලොකු යාර්ඩ් එකක්. ඒකේ වාහන ගොඩ ගහලා තියෙන්නේ. අර කිවුවා වගේ ඩුබායි වල ආර්තිකේ වැටුනා ලෙල්ලටම. ඩුබායි විතරක් නෙවෙයි ගොඩක් රටවල උනා. අන්න ඒ කාලේ මෙහේ හිටපු බිස්නස් පොරවල් වාහන එයාර්පොර්ට් එකේ වගේම පාරවල් වල දාලා ගියා. මේ ඒ වාහන වගේම මේ රටේ සිවිල් මිනිස්සු පාවිච්චි කරන වාහන. ඇක්සිඩන්ට් එකක් උනාම මොකක් හරි කචල් එකක් උනාම වාහනේ පාරේ දාලා යනවා. ඒකට අපේ රටේ.. ටැක්ස් වලින් මිනිස්සුන්ව හිර කරලා තියෙන්නේ. එතකොට වාහනවල අගය තේරෙනවනෙ නේද


