Dubai වල පාරේ දමා යන පාවිච්චි නොකරන cars Varen Andanna

fdk

Well-known member
  • Sep 16, 2011
    5,594
    5,488
    113
    i see that you cannot understand english very well,please post a link to that article you said you have read
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    :shocked::shocked::shocked:
    ඒ වගේම ඒ රටවල් වල වාහන මෙහෙට වඩා ගොඩාක් අඩුයි ලූ නේද බන්? මේව මෙහෙට ගෙන්න ගන්න ක්‍රමයක් නැත්ද?:rolleyes:

    ඕව මෙහෙට ගේන්න බෑ බං ලංකාවේ තියෙන පකේ නීති
    ගොඩක් රටවල සෙකන්ඩ් හෑන්ඩ් වාහන වල මාර්කට් ඒක නිල්
    ඒකට මේ මගුලේ අවරුදු 20 පරණ වාහනේ ලක්ස 20+
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    No need to become sore over this bun. But It doesn't say It does not follow Sharia law. However, the wiki link provided had a citation to this
    http://dubai.usconsulate.gov/emergency_uae_court.html
    UAE consulate of US. I quote from it:
    "The court structure in Dubai is comprised of the following courts: the Court of First Instance, the Court of Appeal and the Court of Cassation. The Court of First Instance includes the Civil Court, the Criminal Court and the Sharia Court."
    Therefore Sharia is included in their system.
    Perhaps you have a different opinion about Sharia. As far as I know, many variations of Sharia exists and its not the same as of those ISIS nut job sand niggers.
    Some countries practice moderate versions of it(IMO: moderate or not, those ragheads are all bigots and idiots. Bloody troglodytes).

    Russian ganiekta mun punnish karala ,Ramadan masaye eliye kanna beri hinda, ethana podi awulak thiyanawa, Thawa short skirt , semi nude innath be. Liquor law ekakuth thiyanawa, under 21 age not legal to drink or order them.
    kohoma hari Dubai giya hamoma kiyanne , ehe nikan Americawa, Europe wala wage nidahasak thiyanawa kiyala. You act like a moron, you try to persuade or emphasis a taboo rather than neglecting savage law.
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    පිස්සුද බන් මෙහේ වාහන ලංකාවට ගේනවානම් බර ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. මෙහේ වාහන පට්ට ලාබයි බන් ලංකාව එක්ක බලද්දී. මේ වෑන් එක ලංකාවේ කීයද බලපන් ලක්ශ 80ක් 90ක් වෙනවා නේද? මේක ඩුබායි වලින් ගන්න පුලුවන් ලක්ශ 40කට විතර ලන්කාවේ සල්ලි වලින්. ඉතින් හිතපන් අපේ මහ එවුන් අපිව කොහොම මරාගෙන කනවද කියලා

    kdh.png


    http://www.numbeo.com/cost-of-livin...nited+Arab+Emirates&city1=Colombo&city2=Dubai

    ගෙවල් වලට ගෙවන ගාන එක්ක පොඩ්ඩක් බලපන්,
    ලන්කාවෙ අපේ purchasing power එක අඩුයි.
    හේතුව බදු..බදු වලට හේතුව රාජ්‍ය ආදායම් අඩුකම.

    පිටරටක රාජය ආදායම් අඩු වෙදිදි මෙහෙම අසාදාරන විදිහට බදු ගහන්නෙ නෑ බන්.

    නොදන්න උන්ට කියන්නෙ.
    UAE වල GDP ඓකෙන් බොහොම පොඩි ප්‍රමාණයක් තෙල් වලින් එන්නෙ.හුගක්ම සන්චාරක කර්මාන්තෙයෙන් ආදායම් ලබන්නනෙ.
     
    Last edited:

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ඕව මෙහෙට ගේන්න බෑ බං ලංකාවේ තියෙන පකේ නීති
    ගොඩක් රටවල සෙකන්ඩ් හෑන්ඩ් වාහන වල මාර්කට් ඒක නිල්
    ඒකට මේ මගුලේ අවරුදු 20 පරණ වාහනේ ලක්ස 20+

    2009 civic එක ලක්ශ 10ට යන්නෙ. ලන්කාවෙ 30+
    2012 prado එක ලක්ශ 50i .ලන්කාවෙ ලක්ශ127ක් :no: