ඩුබායි වල රස් අල් කෝර් වල තියෙනවා මුන්ගේ අක්කර ගානක හෙන ලොකු යාර්ඩ් එකක්. ඒකේ වාහන ගොඩ ගහලා තියෙන්නේ. අර කිවුවා වගේ ඩුබායි වල ආර්තිකේ වැටුනා ලෙල්ලටම. ඩුබායි විතරක් නෙවෙයි ගොඩක් රටවල උනා. අන්න ඒ කාලේ මෙහේ හිටපු බිස්නස් පොරවල් වාහන එයාර්පොර්ට් එකේ වගේම පාරවල් වල දාලා ගියා. මේ ඒ වාහන වගේම මේ රටේ සිවිල් මිනිස්සු පාවිච්චි කරන වාහන. ඇක්සිඩන්ට් එකක් උනාම මොකක් හරි කචල් එකක් උනාම වාහනේ පාරේ දාලා යනවා. ඒකට අපේ රටේ.. ටැක්ස් වලින් මිනිස්සුන්ව හිර කරලා තියෙන්නේ. එතකොට වාහනවල අගය තේරෙනවනෙ නේද
![]()
කාර් වැඩක් නෑ බන්. පොදු ප්‍රවාහනේ කොච්චර හොඳද?
මිදී තිත්තයි![]()

